oops!දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල
, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න
එලකිරි එක පොඩි එකෙක් ඉන්නවා ඒක හිතාගෙන ඉන්නේ බුවා හෙන foot ball player කියල
![]()
තාම 10 මාස 72 යි උනාට මූ බුවා කියලා හිතන් ඉන්නේ
මූ ගැන කියන්න නම් කටට වචන එනවා ඉවරයක් නෑ..
මේ ඉන්නේ ඊ පොඩි එකා
![]()
කොහොම කොහොම හරි මෙයාට පොඩි කලේ birth day එකට හම්බ උනේ වාසනා cake එකක් ලු,(දැන් කස්ටියට හිතාගන්න පුළුවන් නේ දැන් මෙහෙම ඇයි කියල
)
![]()
කොහොම කොහොම හරි මෙයාගේ foot ball පිස්සුව හොද උනෙම නැති නිසා ලංකාවෙන් පිටමන් කලා ලු team එක ඉන්න රටටම ,ගිහින් තියෙනේ සමන්ත ගේ pulsar එකෙන් ලු
![]()
ඔන්න ඔහොම ඔහොම වෙලා cup එකක් ලැබුන කියල ආරන්චි වෙලා තිබුන
![]()
මූ foot ball එකට කොටන ගමන්ම එලකිරියෙත් කොටලා 46,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ..
ලොවිය /ලොවින්/ පැණිය /කොත්තුව ,එහෙනම් කොන්ග්රැට්ස් තවත් කොටන්න ලැබේවා
![]()
හරි හරි දැන් නාල ඉන්නේ ඔකොම අය
========================================================================
![]()
http://www.elakiri.com/forum/member.php?u=121927
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන්
![]()
Thnx Madu 
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කිව්වලූ...
රොවියා එල එල සුභ පැතුම් කිව්වා...
![]()
මූ මේකක ගහලා නේ කප් එක ගත්තේ
![]()


fattaaaa mada praharayak.....congratzzzzzzz wewaa
Thnx bro 
Thnx broelaz congraz

Thnx

Thnx Thilinaකන්ර්ග්රෑට්ස් ලොවියා
කීප් පොස්ටින්
![]()
![]()
![]()

Thnx Goda

maru mada paara
congrats lovin![]()
Thnx kalindu 
Thnx Brocongratz
