_______________දෙයියන්ගෙන් වරමක්
[FONT="]ඔන්න දැන් [/FONT]3 [FONT="]දෙනෙක්[/FONT]… [FONT="]ආයේ අපේ පරණ කට්ටියවම ගමුකෝ[/FONT]… [FONT="]ජපන් ඇමරිකන් ලන්කන් [/FONT]3 [FONT="]න් කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් [/FONT]engine [FONT="]අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු[/FONT]…. [FONT="]කට්ටිය කොහොම හරි [/FONT]safe… [FONT="]අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තරේ ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ[/FONT]…)
any way [FONT="]දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්[/FONT]… [FONT="]ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු[/FONT]… [FONT="]අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල[/FONT]… [FONT="]එකට අපේ ගොයියා පිස්සු කෙල කෙල ඉන්නවලු[/FONT]… [FONT="]ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ[/FONT]… [FONT="]ඌට වගේ වගක් නෑ[/FONT]… ([FONT="]හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න[/FONT]… [FONT="]දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට[/FONT]… [FONT="]මෙන්න වේට්ච [/FONT]dialog [FONT="]එක[/FONT],
[FONT="]දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන[/FONT]… [FONT="]කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ [/FONT]3[FONT="] ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ[/FONT]
[FONT="]ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න[/FONT]…
[FONT="]දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !![/FONT]
[FONT="]ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ [/FONT]mans [FONT="]ගෙදර වෙන්න ඇති)[/FONT]
[FONT="]දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ [/FONT]?? [FONT="]ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් ![/FONT]
[FONT="]ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න[/FONT]…

[FONT="]ඇමරිකන් බුවා අතුරුදන් ![/FONT]
[FONT="]දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් [/FONT]apple [FONT="]කියල හිත ගනිල්ලා)[/FONT]
[FONT="]දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ [/FONT]??
[FONT="]අපේ එකා ගානක් නැතුව ඉන්නවලු[/FONT]… [FONT="]බලන් ඉදල බැරිම තැන[/FONT]
[FONT="]දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ [/FONT]??
[FONT="]අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ [/FONT]? [FONT="]බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න [/FONT]?
[FONT="]දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !!++++++++++++
[/FONT]