_______________දෙයියන්ගෙන් වරමක්

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    _______________දෙයියන්ගෙන් වරමක්

    [FONT=&quot]ඔන්න දැන් [/FONT]3 [FONT=&quot]දෙනෙක්[/FONT][FONT=&quot]ආයේ අපේ පරණ කට්ටියවම ගමුකෝ[/FONT][FONT=&quot]ජපන් ඇමරිකන් ලන්කන් [/FONT]3 [FONT=&quot]න් කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් [/FONT]engine [FONT=&quot]අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු[/FONT]…. [FONT=&quot]කට්ටිය කොහොම හරි [/FONT]safe… [FONT=&quot]අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තරේ ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ[/FONT]…)
    any way
    [FONT=&quot]දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්[/FONT][FONT=&quot]ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු[/FONT][FONT=&quot]අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල[/FONT][FONT=&quot]එකට අපේ ගොයියා පිස්සු කෙල කෙල ඉන්නවලු[/FONT][FONT=&quot]ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ[/FONT][FONT=&quot]ඌට වගේ වගක් නෑ[/FONT]… ([FONT=&quot]හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න[/FONT][FONT=&quot]දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට[/FONT][FONT=&quot]මෙන්න වේට්ච [/FONT]dialog [FONT=&quot]එක[/FONT],

    [FONT=&quot]දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන[/FONT][FONT=&quot]කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ [/FONT]3[FONT=&quot] ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ[/FONT]
    [FONT=&quot]ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න[/FONT]
    [FONT=&quot]දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !![/FONT]
    [FONT=&quot]ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ [/FONT]mans [FONT=&quot]ගෙදර වෙන්න ඇති)[/FONT]
    [FONT=&quot]දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ [/FONT]?? [FONT=&quot]ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් ![/FONT]
    [FONT=&quot]ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න[/FONT]
    [FONT=&quot]දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !![/FONT]
    [FONT=&quot]ඇමරිකන් බුවා අතුරුදන් ![/FONT]
    [FONT=&quot]දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් [/FONT]apple [FONT=&quot]කියල හිත ගනිල්ලා)[/FONT]
    [FONT=&quot]දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ [/FONT]??
    [FONT=&quot]අපේ එකා ගානක් නැතුව ඉන්නවලු[/FONT][FONT=&quot]බලන් ඉදල බැරිම තැන[/FONT]
    [FONT=&quot]දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ [/FONT]??
    [FONT=&quot]අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ [/FONT]? [FONT=&quot]බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න [/FONT]?
    [FONT=&quot]දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !!++++++++++++:yes:[/FONT]
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    sira kathawata onna +6 ma dunna

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    b9f50_613-angry-man.jpg