A/C වලට_අළුත්_නීතියක්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මහ උට්ටෙ වැඩ තියෙන්නෙ
    දිය වැඩියාව අඩු කරන්න සීනි මිළ වැඩිකරනව
    බල ශක්තිය ඉතුරුකරන්න වායුසමීකරණ වලට බදු
    අනතුරු වලක්වන්න දුරකතන බදු
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes: සාධාරණ ගාණකට සෝලා පැනල් ගන්න තැනක් දන්නැතෙයි මචෝ? 27000ක් වගේ තමා දැනට අඩුම සෙට් වුනේ මට 250 වොට් වගේ.

    චයිනිස් ඒවා ගණන් අඩුයි, :dull:
     

    waligamaya

    Well-known member
  • ඇගට සනීපය දැනෙන්න්න නම් AC එක වැඩි කරන ඕන නැ. සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට් වඩා අංශක දෙකක් අඩුවෙන් AC එකේ උෂ්ණත්වය සෙට් කලානම් ඇති. නමුත් ගොඩක් මිනිසූ කරන්නේ AC එක 17-15 සෙල්සියස් වලට සෙට් කරලා තියෙන්නේ. එක නාස්තියක්.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes::yes: සාධාරණ ගාණකට සෝලා පැනල් ගන්න තැනක් දන්නැතෙයි මචෝ? 27000ක් වගේ තමා දැනට අඩුම සෙට් වුනේ මට 250 වොට් වගේ.

    27000ක්ද?270000ක්ද?
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඇගට සනීපය දැනෙන්න්න නම් AC එක වැඩි කරන ඕන නැ. සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට් වඩා අංශක දෙකක් අඩුවෙන් AC එකේ උෂ්ණත්වය සෙට් කලානම් ඇති. නමුත් ගොඩක් මිනිසූ කරන්නේ AC එක 17-15 සෙල්සියස් වලට සෙට් කරලා තියෙන්නේ. එක නාස්තියක්.

    mole pukeda huththo tiyenne??:rofl::rofl:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Wena than walin gaththta loan eka denne naha. Hari full cash karala wena thanakin gathath eeta passe Grid ekata denna giyama denna ba wage case ekak addoth athin kite kara ganna wenne. Ekatath CEB eke contacts ona naththan pagaawa thama. Hamoma CEB contacts thiyana un thama solar panel wikunanne.

    Government eken bulk direct genawa nam godak aduwata denna thibba minissunta. Loan ekatath ganna un wadi wei.

    :/ hm.. මංනං ග්‍රිඩ් එකට දෙන්නෑ. නිකං බොරු වැඩ. ඕව කල් ගියාම අපෙන් සොච්චමට අරන් උන්ගෙන් හෙන ගාණට දෙයි. අනික අපේ ගෙදර unit 220ක් විතර එනව හැම මාසෙම. මට ඕන අර 20 සේප් කරගන්න වගේ. එතකොට බිල හැදෙන්නේ ඒකකයකට අඩු ගානකට. පැය 24ම වැඩ කරන රවුටර් දෙකයි ip කැමරා සිස්ටම් එකටයි සෝලා සෙට් කෙරුවා නම් දවාලට, මං ගොඩ. කොහොමත් ගෙදරම ෆුල් සෝලා කරන්න තාම කාලෙ හරි නෑ. ග්‍රිඩ් එකට දෙනව නම් කමක් නෑ වියදම් කල්ලා හරි. හැබැයි බැට්ටි එක්ක දාලා ඕෆ් ග්‍රිඩ් හදනවා නම් පාඩුයි තාමත්. බැට්ටි එහෙම සවුත්තු වුනාම වියදං වැඩී. දැනට 250w පැනල් 1 - 2 ක් විතරක් තිබ්බනං මට ගේම ගහන්න පුළුවං. අනික් සේරම එව්වා තියේ ඒකයි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    චයිනිස් ඒවා ගණන් අඩුයි, :dull:

    එව්වයේ මොනාද මොන පොලි අර පොලි මේ පොලි ගගා තියෙනව බං. :baffled: අර කට්ට කළු එකද කොහෙද හොද. :( අන්නේක ගණන්. චයිනීස් එව්වා අවුරුද්ද දෙක යද්දි හැඳිගෑවෙනවා.

    :cool: ස්වර්ණමාලි මහ සෑය ලඟ තියෙනවා LG solar පැනල් ගහලා. යකෝ ෆට්ටම ෆදිරි එව්ව නම්. යට හට් එක වගේ තියෙන්නේ. නියම ගති. එක පැනල් එකක් ඇති 40ක්වත්. :yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    එව්වයේ මොනාද මොන පොලි අර පොලි මේ පොලි ගගා තියෙනව බං. :baffled: අර කට්ට කළු එකද කොහෙද හොද. :( අන්නේක ගණන්. චයිනීස් එව්වා අවුරුද්ද දෙක යද්දි හැඳිගෑවෙනවා.

    :cool: ස්වර්ණමාලි මහ සෑය ලඟ තියෙනවා LG solar පැනල් ගහලා. යකෝ ෆට්ටම ෆදිරි එව්ව නම්. යට හට් එක වගේ තියෙන්නේ. නියම ගති. එක පැනල් එකක් ඇති 40ක්වත්. :yes:


    LG SOLAR PANEL පට්ට quality :cool:

    උන්ගේ තමයි දැනට වැඩිම efficiency තියන සෝල පැනල් එක තියෙන්නෙ

    23% :shocked:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    විදුලිය නිපදවන්න ක්‍රම හොයන්නේ නැහැ.පාවිච්චිය අඩු කරන්නලු පිස්සු යක්කු තමයි :rofl: