මහ උට්ටෙ වැඩ තියෙන්නෙ
දිය වැඩියාව අඩු කරන්න සීනි මිළ වැඩිකරනව
බල ශක්තිය ඉතුරුකරන්න වායුසමීකරණ වලට බදු
අනතුරු වලක්වන්න දුරකතන බදු
දිය වැඩියාව අඩු කරන්න සීනි මිළ වැඩිකරනව
බල ශක්තිය ඉතුරුකරන්න වායුසමීකරණ වලට බදු
අනතුරු වලක්වන්න දුරකතන බදු
සාධාරණ ගාණකට සෝලා පැනල් ගන්න තැනක් දන්නැතෙයි මචෝ? 27000ක් වගේ තමා දැනට අඩුම සෙට් වුනේ මට 250 වොට් වගේ.

සාධාරණ ගාණකට සෝලා පැනල් ගන්න තැනක් දන්නැතෙයි මචෝ? 27000ක් වගේ තමා දැනට අඩුම සෙට් වුනේ මට 250 වොට් වගේ.
ඇගට සනීපය දැනෙන්න්න නම් AC එක වැඩි කරන ඕන නැ. සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට් වඩා අංශක දෙකක් අඩුවෙන් AC එකේ උෂ්ණත්වය සෙට් කලානම් ඇති. නමුත් ගොඩක් මිනිසූ කරන්නේ AC එක 17-15 සෙල්සියස් වලට සෙට් කරලා තියෙන්නේ. එක නාස්තියක්.

Wena than walin gaththta loan eka denne naha. Hari full cash karala wena thanakin gathath eeta passe Grid ekata denna giyama denna ba wage case ekak addoth athin kite kara ganna wenne. Ekatath CEB eke contacts ona naththan pagaawa thama. Hamoma CEB contacts thiyana un thama solar panel wikunanne.
Government eken bulk direct genawa nam godak aduwata denna thibba minissunta. Loan ekatath ganna un wadi wei.
චයිනිස් ඒවා ගණන් අඩුයි,![]()
අර කට්ට කළු එකද කොහෙද හොද.
අන්නේක ගණන්. චයිනීස් එව්වා අවුරුද්ද දෙක යද්දි හැඳිගෑවෙනවා.
ස්වර්ණමාලි මහ සෑය ලඟ තියෙනවා LG solar පැනල් ගහලා. යකෝ ෆට්ටම ෆදිරි එව්ව නම්. යට හට් එක වගේ තියෙන්නේ. නියම ගති. එක පැනල් එකක් ඇති 40ක්වත්. 
එව්වයේ මොනාද මොන පොලි අර පොලි මේ පොලි ගගා තියෙනව බං.අර කට්ට කළු එකද කොහෙද හොද.
අන්නේක ගණන්. චයිනීස් එව්වා අවුරුද්ද දෙක යද්දි හැඳිගෑවෙනවා.
ස්වර්ණමාලි මහ සෑය ලඟ තියෙනවා LG solar පැනල් ගහලා. යකෝ ෆට්ටම ෆදිරි එව්ව නම්. යට හට් එක වගේ තියෙන්නේ. නියම ගති. එක පැනල් එකක් ඇති 40ක්වත්.
![]()

උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ