Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Gedara PC eka thiyena thama mehema room/partition ekak gahala AC karoth mokada. full seal karannath oni. dan thiyena room eka AC karanawa nam 24000BTU wath oni. anika seal na., man baluwe 9000BTU walin shape wenna :P

Extra-Room-within-a-Living-Room.png
 

Svns

Member
Mar 6, 2019
177
18
0
අඩේ එතකොට තවුසේට ජිල් බලලා සොකඩේ හොල්ලන්න්ත් පුළුවන් කාමරේ අස්සට ගිහිං.:rolleyes:
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අඩේ එතකොට තවුසේට ජිල් බලලා සොකඩේ හොල්ලන්න්ත් පුළුවන් කාමරේ අස්සට ගිහිං.:rolleyes:

pissuda bn glass walin hadanne :yes::D
 

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඔව් බන් පොඩි පාටිෂන් එකක් ගහගත්තොත්. පටස් ගාල කූල් වෙලා ඒසී එන නතර වෙනව. කරන්ට් බිල හෙන පොඩ්ඩයි යන්නේ. සිලිකන් ගහල සීල් කරපන් හොදට. රු 2000කටත් අඩුවෙන් බේරෙන්න පුලුවන් ඉන්වර්ට්ර් ටයිප් ගියොත්.
     
    • Like
    Reactions: Banned!

    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    එක පාරක් මම ගෙදර ඉන්නකොට මාර සීතලක් ආවා.අයිස්ලන්තේ ඉන්නවා වගේ.ඒසි ෆෑන් මොකුත් නෑ.ටිකක් වෙලා බලනකොට බූතයො සීයක් විතර ගෙදර ඇතුලේ.:lol: