ඔන්න කිරියෙ වැඩ්ඩො ටිකට වැඩ පෙන්නන්නයි මට හෙල්ප් එකක් දෙන්නයි චාන්ස් එක.
අර බන් ෆේස්බුක් එකේ වගේ textarea එක auto expand වෙන්න තමයි වෙන්ට ඕන. jquery solutions හරියන්නෑ මොකද ඔය සයිට් එකේ ඔක්කොම කෑලි බෑලි මම Pure js වලින් ගැහැව්වේ.
මෙන්න Html code එක.
<textarea id="txtarea" cols="50" rows="6"></textarea>
ඔය ටෙක්ස්ට් area එක auto expand වෙන්න හදල දියල්ල මචං.

.. mama nam karanne freelancing.. mehe weda karala oya ganana ganna ba.. tsu eke koheda oya text area eka tiyenne..?