A good software for a shop?

rottentomato

Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    Hardware badu wikunana kadekata billing software ekak recommend karannako.
    stock eka manage karannayi, bill print wennayi, e wage normal wada tika kerenna thamayi ona.
    free hari paid hari kamak na. loku ganan nathuwa. :D
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,225
    7,711
    113
    sarasa solutions eke system eka honda nedda ban? man dekala thiyenawa loku shop ekaka dekaka oka use karanawa.
     
    • Like
    Reactions: rottentomato

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Hardware badu wikunana kadekata billing software ekak recommend karannako.
    stock eka manage karannayi, bill print wennayi, e wage normal wada tika kerenna thamayi ona.
    free hari paid hari kamak na. loku ganan nathuwa. :D
    ඕවගේ ඒවා කුණු කොල්ලෙට ගන්න ගිහින් උබට යනවා ඔරිගීනල් තැනකින් ගන්න යන ගැනම. ඒ නිසා හොද තැනකට කතා කරලා උන්ගේ අඩුම පැකේජ් එක ගනින්
     
    • Like
    Reactions: rottentomato

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    Ospos eka aran web host ekaka daala hadaa ganna. Any more pm
    Odoo Open Source ERP. Free. Use keralath thienava.
    Receipt printer ekai, barcode reader ekai thiba nm normally athi.
    me deka read karanna ona. okkoma balala decide karanna ona. me thread eka damma eken godak options hamba una.

    ඕවගේ ඒවා කුණු කොල්ලෙට ගන්න ගිහින් උබට යනවා ඔරිගීනල් තැනකින් ගන්න යන ගැනම. ඒ නිසා හොද තැනකට කතා කරලා උන්ගේ අඩුම පැකේජ් එක ගනින්
    ow. mama balanne original ekak aduwata thiyana package ekak. mehe ganan wadiyi habayi online download karana premium ewata wada. ekayi baluwe.
    ------ Post added on May 3, 2022 at 12:50 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    me deka read karanna ona. okkoma balala decide karanna ona. me thread eka damma eken godak options hamba una.

    ow. mama balanne original ekak aduwata thiyana package ekak. mehe ganan wadiyi habayi online download karana premium ewata wada. ekayi baluwe.
    ------ Post added on May 3, 2022 at 12:50 AM
    මචන් උබ කල්පනා කරන්නේ බිලින් විතරනේ? බිල් එක කරනකොට ස්ටොක් එකක් හැඩල් වෙන්නේ නැද්ද? එතකොට එකට බඩු ගෙන්න ඉන්වොයිස් එකක් හරහා GRN එකක් එන්න ඕනේ. ඊට පස්සේ ස්ටොක් එකේ තව ඔය වගේ වැඩ ගොඩක් තියනවා. ඊට පස්සේ එකම අයිටම් එකේ ඔප්ෂන් තියන අයිටම් ගොඩක් තියේ නම් අයිටම් කැටගරි වලට බෙදන්න ඕනේ. ඒවා අනුව ස්ටොක් තියාගන්න ඕනේ. නැත්නම් උබේ බිල් ගහන සිස්ටම් එකට අයිටම් එක විතරක් දානවා නම් බිල් අතින් ලියලා දීපන් වැඩක් නැනේ. මේකෙන් වෙන්නේ උබ සොෆ්ට්වෙයාර් එක දාන මුලික අරමුණු වලින් එකක් විතරයි ඉටු වෙන්නේ. ඕකෙන් වෙන්න ඕනේ අනික් ප්‍රදාන වැඩ කිසිම දෙයක් වෙන්නේ නැ

    මෙන්න මේවට ගිහින් කතා කරපන්. කියපන් උබ ස්ටාර්ට් අප් එකේ තියන කඩයක් කියල. උන්ට කියපන් ස්ටොක් හදල කරන එකයි බිලින්ග් එකයි තමා ප්‍රදාන ව බලන්නේ කියල. ටෝක් කරලා ගාන එහෙ මෙහෙ කරලා ගනින්.

    Retail IT Solutions
    Sarasa Software
    MYPOS