වෙළඳ ආයතන සඳහා මෘදුකාංග (POS Software)

POSIFY

Member
May 26, 2018
6
0
0
Divulapitiya
වෙළඳ ආයතන සඳහා මෘදුකාංග (POS Software)

වෙළඳ ආයතන සඳහා මෘදුකාංග (POS Software)

hgIPNm8.jpg


තොග, සිල්ලර වෙළඳසැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.

★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳසැල්
★ හාඩ්වෙයාර් වෙළඳසැල්
★ *** ෆාමසි ***
★ නිමි ඇඳුම් වෙළඳසැල්
★ ජංගම දුරකතන වෙළඳසැල්
★ කායවර්ධන ආයතන
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳසැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන


ඉහත සඳහන් වෙළඳ ආයතන සඳහා බාර්කෝඩ් (තීරු සංකේතයන්) සහිත මිළ ගණන් යාවත්කාලීන කරනලද භාණ්ඩ 4000කට වැඩි දත්ත ගොනුව (භාණ්ඩ ලැයිස්තුව) නොමිලේ ලබාදෙනු ලැබේ.

මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්

❈ බිල්පත් මුද්‍රණය
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ්පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම සහ මිළ කැඳවුම්
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍යය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
❈ එක් එක් භාණ්ඩ සඳහා වෙළඳ වට්ටම් රුපියල් හෝ ප්‍රතිතිශතයක් ලෙස ලබාදීම
❈ බාර්කෝඩ් (තීරු සංකේතයන්) මුද්‍රණය සහ කළමණාකරනය
❈ නිෂ්පාදිත දිනයන් සහ කල් ඉකුත්වීමේ දිනයන් කළමණාකරනය


ආදී තවත් සේවාවන් සමග...
පහසු ගෙවීමේ ක්‍රමයට.

ACZPQBu.jpg


ජීවිත කාලය පුරාවටම ලබාදෙන වගකීමේ සහතිකය.
100% නොමිලේ ලබාදෙන මෘදුකාංග යාවත්කලීනයන්.
ඔබගේ අවශ්‍යතාවය පරිදි මෘදුකාංගය වෙනස් කරගත හැක.


Sinhala & English POS system / Cash register for whole sale & retail shops. We have over 8 years of experience in customize software developments and Point of sale systems. we offer you unbelievable life time warranty and customer service.

★ Super Markets
★ Groceries shop
★ Hardware shop
★ *** Pharmacy ***
★ Fashion Shop
★ Gym
★ Mobile Shop
★ Shoe Shop


DSUGB8E.jpg

Fmc4ZAd.jpg

jLfx7oR.jpg


We offer fully updated more than 4000 items barcode & price database free of charge.
Our POS software features

❈ Automatically stock balance
❈ Billing
❈ Reporting
❈ Discount functions
❈ Card, cash payments
❈ Purchase Oder And Quotation
❈ Customer details
❈ Suppliers details
❈ Credit bill issue
❈ Daily, monthly , yearly reports
❈ System can be manage security levels
❈ Unlimited User Accounts
❈ Unlimited item store
❈ Item return function
❈ Reorder level
❈ Stock reports
❈ Auto Backup
❈ Multi terminal network with back office system can be access over the internet
❈ Barcode management - A4 Sheets, Barcode printers
❈ Item wise discounts (Line discounts) Bill wise discounts
❈ Manufacture dates & Expire date management


And other functions
Easy payment schemes
Life time warranty
100% free software updates
System can be customize to fit your needs


zM6er6G.png


qd4SDGX.png
NO 36, Sanasa Future City, Divulapitiya

jJvPhfv.png
031 22 46 46 2
d99D1cS.png
www.fb.com/posifylk
[email protected]

rCoUhiv.png
www.posify.lk