ස්තුති මචං..ඇගතා ක්‍රිස්ටි. අපිට රහස පරික්ෂක කතා කියවන්න පුරුදු කරපු මහා ලේඛිකාවක්. ඇයගේ කතාවක් නමින් ෆිල්ම් එකක් එනවා කියව්ව ගමන් දින ගනින තරම් පිස්සෙක් නිසා මේක නොබලා බැ.
A Haunting in Venice
2023
Imdb 6.7
![]()
පොරොගේ තවත් රහස් විසදිල්ලක් තමයි බලගන්න තියෙන්නේ. ඒ නිසා කතා තේමාව අමුතුවන් කියන්න දෙයක් නැනේ.
නමුත් නිර්මාණකරු කියන විදිහට Death on the Nile එකටත් පොඩි සම්බන්දයක් තියනවාලු.
Death on the Nile කියන්නෙත් අනිවාර්යයෙන්ම බලන්න ඕනා කතාවක්. නමුත් මම කියන්නේ පුලුවන්නම් අලුත 2022 හදපු කතාව නැතුව, පරණ 1978 හදපු එක බලන්න කියලා. ඒකේ කතාව පැහැදිලි.
2022 එක තාක්ෂණයෙන් උසස් උනාට twist එක හා කතාවේ ගලායැම ටිකක් අවුල්.
![]()
දැනට ස්ට්‍රිමින් ප්ලැට්ෆොම් වල මේක තියනවා.
ටොරන්ට්ස් වලත් දැක්කා.
වෙනදා වගේ පිංවතෙක් direct ලින්ක් දාගෙන යමු.
කලින් දැක මොනවද මිතුරකලින් දෙක බැලිවා.. මේක අද ගොඩදාන්න ඕන..
Murder on the Orient Expressකලින් දැක මොනවද මිතුර
Classicබලන ගමන්. අද 6 වෙනි දවස. හිතපන්කෝ කොච්චර කම්මැලිද කියල..![]()
dumb and dumber to 2014 බලන්න ගත්ත ඕක සෙට් නැති නිසා. අන්න ෆිල්ම්..Classic
මුල් දෙක බලලා බලපන්.. ෆිලුම පොඩ්ඩක් කලුවරයි ඉතින්..බලන ගමන්. අද 6 වෙනි දවස. හිතපන්කෝ කොච්චර කම්මැලිද කියල..![]()
Dramatic මදි නං තමා. අන්තිමට ඕකේ සීන් එකක් තියෙනවා එක කික් අනික් ඕකොමට වඩාdumb and dumber to 2014 බලන්න ගත්ත ඕක සෙට් නැති නිසා. අන්න ෆිල්ම්..![]()
3 ම dl කරලා බලන්න ඕනේ. මේ මාස දෙකේ වගේ හොඳ movie එකක් අවේම නෑMurder on the Orient Express
Death on the Nile
Killers of the Flower Moon3 ම dl කරලා බලන්න ඕනේ. මේ මාස දෙකේ වගේ හොඳ movie එකක් අවේම නෑ