A Haunting in Venice (2023 movie)❤️

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,499
    11,242
    113
    හඳට කිට්ටුව
    ඇගතා ක්‍රිස්ටි. අපිට රහස පරික්ෂක කතා කියවන්න පුරුදු කරපු මහා ලේඛිකාවක්. ඇයගේ කතාවක් නමින් ෆිල්ම් එකක් එනවා කියව්ව ගමන් දින ගනින තරම් පිස්සෙක් නිසා මේක නොබලා බැ.

    A Haunting in Venice
    2023
    Imdb 6.7

    MV5BYmI4MzE2YjQtYWMxYi00MjBhLThhOTYtYjdiOGQ4NzE4MWViXkEyXkFqcGdeQXVyMzUwNDIxMjQ@._V1_.jpg



    පොරොගේ තවත් රහස් විසදිල්ලක් තමයි බලගන්න තියෙන්නේ. ඒ නිසා කතා තේමාව අමුතුවන් කියන්න දෙයක් නැනේ.

    නමුත් නිර්මාණකරු කියන විදිහට Death on the Nile එකටත් පොඩි සම්බන්දයක් තියනවාලු.

    Death on the Nile කියන්නෙත් අනිවාර්යයෙන්ම බලන්න ඕනා කතාවක්. නමුත් මම කියන්නේ පුලුවන්නම් අලුත 2022 හදපු කතාව නැතුව, පරණ 1978 හදපු එක බලන්න කියලා. ඒකේ කතාව පැහැදිලි.
    2022 එක තාක්ෂණයෙන් උසස් උනා⁣ට twist එක හා කතාවේ ගලායැම ටිකක් අවුල්.
    MV5BY2EyN2FiMDgtNTAxMC00YTEzLWI1OWMtZjhmODgzMTNhYjllXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg


    දැනට ස්ට්‍රිමින් ප්ලැට්ෆොම් වල මේක තියනවා.
    ටොරන්ට්ස් වලත් දැක්කා.

    වෙනදා වගේ පිංවතෙක් direct ලින්ක් දාගෙන යමු.



    ස්තුති මචං..

    අනිවා බලන්න ඕනේ..
    Death on the Nile අලුත් එක තමා බැලුවේ, පරන එක හොයාගෙන බලන්න ඕනේ.
     
    • Like
    Reactions: emoji diaries

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    Murder on the orient express(1972) බැලුවා. ගතියක් තිබුනා. හැබැයි එන්ඩින් එකට ආස උනේ නෑ මම. And then there were none බැලුවා. එන්ඩින් එක ගූ හතයි. මම පොත් කියවලා නෑ. ඒත් මට හිතෙන්නේ ක්‍රිස්ටිට පොතක් ක්ලයිමැක්ස් එකට අරන් හොඳට ඉවර කරන්න තේරෙන් නෑ.මේක මම කියන්නේ පොත් කියවල නෙවෙයි ෆිල්ම්ස් බලලා නිසා වැරදි වෙන්න පුලුවන්.
    ඒ උනත් ඩෙත් ඔන් ද නයිල් බලන්න ඕන
     
    • Like
    Reactions: emoji diaries

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Murder on the orient express කියල එකක් බැලුවා. ඒකෙත් ඉන්න්නෙ මෙ ඩයල් එකමයි. මේ එකම සීරිස් එකක්ද?