ඇගතා ක්‍රිස්ටි. අපිට රහස පරික්ෂක කතා කියවන්න පුරුදු කරපු මහා ලේඛිකාවක්. ඇයගේ කතාවක් නමින් ෆිල්ම් එකක් එනවා කියව්ව ගමන් දින ගනින තරම් පිස්සෙක් නිසා මේක නොබලා බැ.
A Haunting in Venice
2023
Imdb 6.7
පොරොගේ තවත් රහස් විසදිල්ලක් තමයි බලගන්න තියෙන්නේ. ඒ නිසා කතා තේමාව අමුතුවන් කියන්න දෙයක් නැනේ.
නමුත් නිර්මාණකරු කියන විදිහට Death on the Nile එකටත් පොඩි සම්බන්දයක් තියනවාලු.
Death on the Nile කියන්නෙත් අනිවාර්යයෙන්ම බලන්න ඕනා කතාවක්. නමුත් මම කියන්නේ පුලුවන්නම් අලුත 2022 හදපු කතාව නැතුව, පරණ 1978 හදපු එක බලන්න කියලා. ඒකේ කතාව පැහැදිලි.
2022 එක තාක්ෂණයෙන් උසස් උනාට twist එක හා කතාවේ ගලායැම ටිකක් අවුල්.
දැනට ස්ට්‍රිමින් ප්ලැට්ෆොම් වල මේක තියනවා.
ටොරන්ට්ස් වලත් දැක්කා.
වෙනදා වගේ පිංවතෙක් direct ලින්ක් දාගෙන යමු.