Issara oka magen ahuwanam mama denne wenasma answer ekak.මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නව.පොර මේ සැරේ o/l කලේ.ඌ මගෙන් අහනවා ALවලට Maths එක්කict කළොත් හොදද කියලා,පොරගේ idea එක තියෙන්නෙ ICT field එකේ job එකක්(මම මේ සම්බන්දව එච්චර දන්නෙ නැති නිසා තමා ඔයාලගෙන් අහල ඌට කියන්න හදන්නෙ)මට දැනගන්න ඕන ඒව ටික තමා,
1.ALවලට maths එක්ක chemsitry කළොත් වෙන වාසි හා අවාසි
2.Al වලට maths එක්ක ICT කරොත් වෙන වාසි හා අවාසි.
3.තව maths එක්ක ict කළොත් ඒකෙන් අවස්ථාව නැතිවෙන degree programs
4.ඔයාලට මේ සම්බන්දව අතදැකීම තියෙනවනම් ඒ පිළිබදවත් දැනුවත් කරන්න.
ස්තූතියි
Eth dan kiyanna tiyenne uta mulinma lankawe honda private uni tikak select karala itapase unge e course ekata enter wenna monada ona kiyala balanna kiyapan. Itapaes eka karapan.
සෑහෙන මහන්සි වෙලා