A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නව.පොර මේ සැරේ o/l කලේ.ඌ මගෙන් අහනවා ALවලට Maths එක්කict කළොත් හොදද කියලා,පොරගේ idea එක තියෙන්නෙ ICT field එකේ job එකක්(මම මේ සම්බන්දව එච්චර දන්නෙ නැති නිසා තමා ඔයාලගෙන් අහල ඌට කියන්න හදන්නෙ)මට දැනගන්න ඕන ඒව ටික තමා,
    1.ALවලට maths එක්ක chemsitry කළොත් වෙන වාසි හා අවාසි
    2.Al වලට maths එක්ක ICT කරොත් වෙන වාසි හා අවාසි.
    3.තව maths එක්ක ict කළොත් ඒකෙන් අවස්ථාව නැතිවෙන degree programs
    4.ඔයාලට මේ සම්බන්දව අතදැකීම තියෙනවනම් ඒ පිළිබදවත් දැනුවත් කරන්න.
    ස්තූතියි
    Issara oka magen ahuwanam mama denne wenasma answer ekak.

    Eth dan kiyanna tiyenne uta mulinma lankawe honda private uni tikak select karala itapase unge e course ekata enter wenna monada ona kiyala balanna kiyapan. Itapaes eka karapan.
     
    • Wow
    Reactions: elakiriaddict

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    කිසිම ප්‍රශ්නයක් නෑ සිලබස් එක හොඳයි system analysis/python,php programming වගේ දේවල් තියෙනවා. හැබැයි engineering faculty ගන්නෙ නෑ cs/it දිගටම කරනවානම් හොඳ තෝරාගැනීමක්. Tech stream not recommended.
    ස්තූතියි මචන්

    Issara oka magen ahuwanam mama denne wenasma answer ekak.

    Eth dan kiyanna tiyenne uta mulinma lankawe honda private uni tikak select karala itapase unge e course ekata enter wenna monada ona kiyala balanna kiyapan. Itapaes eka karapan.
    State uniවල අවුල මොකක්ද බන්?competition එක වැඩිද?නැත්නම් ඒකට යන කාලේ අපරාදෙද?
    ------ Post added on Jun 9, 2023 at 4:17 PM

    IT karanawa nan aniwa maths karanna, sahenata watinawa. maths nathuwa mt nan kela wela tye.
    මචන් ඔයා මොනාද කලේ A/L techද?
    ------ Post added on Jun 9, 2023 at 4:18 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ස්තූතියි මචන්

    State uniවල අවුල මොකක්ද බන්?competition එක වැඩිද?නැත්නම් ඒකට යන කාලේ අපරාදෙද?
    ------ Post added on Jun 9, 2023 at 4:17 PM

    මචන් ඔයා මොනාද කලේ A/L techද?
    ------ Post added on Jun 9, 2023 at 4:18 PM
    nah bio
     
    • Wow
    Reactions: elakiriaddict

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    State uniවල අවුල මොකක්ද බන්?competition එක වැඩිද?නැත්නම් ඒකට යන කාලේ අපරාදෙද?
    ------ Post added on Jun 9, 2023 at 4:17 PM
    State uni walata paninna amarui (competition wadi), also panna kiyalath loku deyak ne. nama witarai.

    Dan kaaley target eka danawanam gemak natuwa etanata yanna ona taram paarawal tiyenawa.

    Oya huththe uni wala aurudu ganan kaagenne natuwa (strike wage scene) pvt ekey karala job karana eka tama hariyanne.

    Methana talks denna kalin maath state uni tama (Mora ENTC 2007)
     
    • Love
    Reactions: elakiriaddict

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Normal maths subject tika karanna kiyapan. Maths, Physics, Chemistry

    u IT walata asa nam wenama igenaganna kiyapan.

    ICT karama uta sahena Uni course godakin halenawa.

    e unata Maths karama uta one nam Uni eke IT karannath puluwan.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    IT kranne private campus ghin nam
    AL mona krath aukak na

    Gov. Campus yannama innwa nm chemistry nathuwa IT kroth computer science, engineering yanna ba(computer science barida kiyala hariytma sure na)
    Ethakota puluwan mora IT wge ekak wthrai

    Chemistry kroth options godai
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    IT kranne private campus ghin nam
    AL mona krath aukak na

    Gov. Campus yannama innwa nm chemistry nathuwa IT kroth computer science, engineering yanna ba(computer science barida kiyala hariytma sure na)
    Ethakota puluwan mora IT wge ekak wthrai

    Chemistry kroth options godai
    ඔයත් මන් දැකලා තියෙනව A/L class ගැන සම්බන්ද දේවල් මේකෙ කියල තියෙනවා,ඔයා maths chemistryද කරන්නෙ හෝ කළේ මචන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    AL ICT is a good module. එකම අවුල මේක කරලා engineering faculty යන්න බෑ. ඒ කියන්නේ මොරටුව computer science එකවත් කරන්න බැහැ. IT faculty all degrees okay. ලංකාවේ මහා මෝඩ මූසල ගොබ්බ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මම නම් කියන්නේ සල්ලි තියෙන කෙනෙක් නම් AL කරන්නේ නැතුව එක පාර හොඳ degree එකක් කරලා industry එකට බහින්න කියලා. හැබයි මෙහෙමයි ඇගේ IT තියෙන්න ඕන මේකට එහෙම නැත්නම් අනාථ කුකුළෙක් වෙලා තමා නවතින්නේ.
     
    • Love
    Reactions: elakiriaddict

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ලේසියෙන්ම ගවර්මන්ට් කැම්පස් එකක IT Degree එකක් කරලා software engineer කෙනෙක් වෙන්න ඕනෙනං පට්ටම හැන්ගිච්ච පාත් එකක් තියනවා. ඒකාලෙ අපි ඕවා දැනගෙන හිටියෙ නෑනෙ? මැත කරපු එකෙක් දන්නවනෙ මැතේ s3 දාන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද කියලා? මම දන්න මල්ලි කෙනෙක් ෆස්ට් ශයි මැත කරලා ෆේල් වෙලා දෙවනිපාර මෙන්න මේ සබ්ජෙක්ට් 3 කරන්න ගත්තා. IT, Media, Business Studies (ඔව් ඔව් කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ තමා සබ්ජෙක් ටික 🤣 ඒත් වැඩේ වෙනවනං එච්චරනෙ?) මූ ඔය 3 කරලා BBC දාලා රජරට කැම්පස් එකේ ICT degree එකට සිලෙක්ට් උනා. දාන් පාස් අවුට් වෙලා ASE කෙනෙක් විදිහට ජොබත් කරනවා 😎 ඔය විදිහට කරලා රජරට විතරක් නෙවෙයි UCSC Information Systems degree eka Mora IT degree සබරෙ ICT එක එහෙමත් කරන්න පුලුවන් මං දන්න විදිහට.
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    Ow chemistry
    එළ මචන්

    AL ICT is a good module. එකම අවුල මේක කරලා engineering faculty යන්න බෑ. ඒ කියන්නේ මොරටුව computer science එකවත් කරන්න බැහැ. IT faculty all degrees okay. ලංකාවේ මහා මෝඩ මූසල ගොබ්බ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මම නම් කියන්නේ සල්ලි තියෙන කෙනෙක් නම් AL කරන්නේ නැතුව එක පාර හොඳ degree එකක් කරලා industry එකට බහින්න කියලා. හැබයි මෙහෙමයි ඇගේ IT තියෙන්න ඕන මේකට එහෙම නැත්නම් අනාථ කුකුළෙක් වෙලා තමා නවතින්නේ.
    ඔව් බන් සිරා,මහ විකාර සීන් එකක් තමා තියෙන්නෙ
    ------ Post added on Jun 9, 2023 at 8:33 PM

    ලේසියෙන්ම ගවර්මන්ට් කැම්පස් එකක IT Degree එකක් කරලා software engineer කෙනෙක් වෙන්න ඕනෙනං පට්ටම හැන්ගිච්ච පාත් එකක් තියනවා. ඒකාලෙ අපි ඕවා දැනගෙන හිටියෙ නෑනෙ? මැත කරපු එකෙක් දන්නවනෙ මැතේ s3 දාන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද කියලා? මම දන්න මල්ලි කෙනෙක් ෆස්ට් ශයි මැත කරලා ෆේල් වෙලා දෙවනිපාර මෙන්න මේ සබ්ජෙක්ට් 3 කරන්න ගත්තා. IT, Media, Business Studies (ඔව් ඔව් කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ තමා සබ්ජෙක් ටික 🤣 ඒත් වැඩේ වෙනවනං එච්චරනෙ?) මූ ඔය 3 කරලා BBC දාලා රජරට කැම්පස් එකේ ICT degree එකට සිලෙක්ට් උනා. දාන් පාස් අවුට් වෙලා ASE කෙනෙක් විදිහට ජොබත් කරනවා 😎 ඔය විදිහට කරලා රජරට විතරක් නෙවෙයි UCSC Information Systems degree eka Mora IT degree සබරෙ ICT එක එහෙමත් කරන්න පුලුවන් මං දන්න විදිහට.
    ඔව් මචන් එහෙම සීන් එකක් තියෙනවා තමා 😥
    ------ Post added on Jun 9, 2023 at 8:33 PM

    Mora it nam baruwa athu
    මම check කරපු හැටියටනම් මොරා ict පුළුවන් ඒත් මොරා engineering ගිහිල්ලා computer science and engineeeing කරන්න බෑ
    ------ Post added on Jun 9, 2023 at 8:35 PM
     
    John-117

    Well-known member
  • Jan 7, 2023
    163
    409
    63
    Eridanus II
    • Computer Science

    cs.png

    • Information Technology (UOM)
    mora-it.png

    • Information systems (UCSC & Japura)
    is.png

    • Software Engineering

    se.png

    • AI (UOM)
    Ai.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මෙහෙමයි මචන් සීන් එක,ඌ chemistryවලට ආස නෑ,ඌ ict කරන්න තමා ආස,ඒත් එහෙම කරන ඒකේ අවාසිත් එක්ක උට මොකක්ද කරන්නෙ කියලා හිතගන්න බෑ
    Chem ආස නෑ කියල ඌ දැනගන්න විදිහක් නෑනෙ බන් ඌ chem කලින් කරල නැතුව. OL වලට chem නෑ.

    ICT කරොත් engineering විතරක් නෙමේ තව සෑහෙන ඩිග්‍රි ගානක් නැතිවෙනව. Physical science වගේ වටින ඩිග්‍රි පවා. ICT ටිකක් ලේසි මිසක් වෙන විශේෂයක් නෑ. ICT කරල යන්න පුලුවන් හැම ඩිග්‍රි එකටම chem කරල යන්න පුලුවන්.