A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නව.පොර මේ සැරේ o/l කලේ.ඌ මගෙන් අහනවා ALවලට Maths එක්කict කළොත් හොදද කියලා,පොරගේ idea එක තියෙන්නෙ ICT field එකේ job එකක්(මම මේ සම්බන්දව එච්චර දන්නෙ නැති නිසා තමා ඔයාලගෙන් අහල ඌට කියන්න හදන්නෙ)මට දැනගන්න ඕන ඒව ටික තමා,
    1.ALවලට maths එක්ක chemsitry කළොත් වෙන වාසි හා අවාසි
    2.Al වලට maths එක්ක ICT කරොත් වෙන වාසි හා අවාසි.
    3.තව maths එක්ක ict කළොත් ඒකෙන් අවස්ථාව නැතිවෙන degree programs
    4.ඔයාලට මේ සම්බන්දව අතදැකීම තියෙනවනම් ඒ පිළිබදවත් දැනුවත් කරන්න.
    ස්තූතියි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    මගේ නම් අදහස,
    maths normal subjects කරන ගමන් IT වෙනම කරන්න කියන්න. AL ICT කියන මට්ටමට වඩා වෙනම කරල කරගන්න පුලුවන් වෙයි අවුරුදු 2 ඇතුලත .
    ඔය AL වල සිංහලෙන් IT කරන එක නම් අනේ මන්ද. තේරුමක් නැති ගොඩක් දේවල් තියනව නේද .
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93

    Thanks මචන් ඒත් මම අදහස් කලේ එහෙම එක්ක නෙවේ.මට දැනගන්න ඕනේ chemistry වෙනුවට ICT තෝරගන්න එක පිළිබදව,චුට්ටම් උඩ එක කියවල අදහසක් දෙන්න මචන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    මගේ නම් අදහස,
    maths normal subjects කරන ගමන් IT වෙනම කරන්න කියන්න. AL ICT කියන මට්ටමට වඩා වෙනම කරල කරගන්න පුලුවන් වෙයි අවුරුදු 2 ඇතුලත .
    ඔය AL වල සිංහලෙන් IT කරන එක නම් අනේ මන්ද. තේරුමක් නැති ගොඩක් දේවල් තියනව නේද .
    මෙහෙමයි මචන් සීන් එක,ඌ chemistryවලට ආස නෑ,ඌ ict කරන්න තමා ආස,ඒත් එහෙම කරන ඒකේ අවාසිත් එක්ක උට මොකක්ද කරන්නෙ කියලා හිතගන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    මෙහෙමයි මචන් සීන් එක,ඌ chemistryවලට ආස නෑ,ඌ ict කරන්න තමා ආස,ඒත් එහෙම කරන ඒකේ අවාසිත් එක්ක උට මොකක්ද කරන්නෙ කියලා හිතගන්න බෑ
    chemistry වලට ආස නෑ කියලා කියන්නේ ඌ OL දිහා බලලා නේ.
    බොරුවට AL කරන්නත් කලින් ඔය වගේ subjects ගැන දේවල් ඔළුවට දාගන්නේ නැතුව ඉන්න කියපන්. ඕව ඔළුවට දාගත්තම කොච්චර ලේසි එකක් උනත් පෙන්නේ වහ කදුරු වගේ.
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    Maths

    No doubt
    Thanks මචන් මම අහන්නෙ maths එක්ක ict කළොත් හොදද chemistry කරන්නෙ නැතුව මොකද පොරට ict field එකේ job එකක් තමා target කරන්නෙ,ඒත් සමහර degrees maths එක්ක ict available නෑ cse වගේ ඒව

    chemistry වලට ආස නෑ කියලා කියන්නේ ඌ OL දිහා බලලා නේ.
    බොරුවට AL කරන්නත් කලින් ඔය වගේ subjects ගැන දේවල් ඔළුවට දාගන්නේ නැතුව ඉන්න කියපන්. ඕව ඔළුවට දාගත්තම කොච්චර ලේසි එකක් උනත් පෙන්නේ වහ කදුරු වගේ.
    ඌ ol කලා මේ මාසේ ,ඌ ALවලට තෝරගන්නෙ මොනාද කියල තමා හිත හිත ඉන්නෙ
    ------ Post added on Jun 9, 2023 at 10:18 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    m7wblTO.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඌ ol කලා මේ මාසේ ,ඌ ALවලට තෝරගන්නෙ මොනාද කියල තමා හිත හිත ඉන්නෙ
    ඌ OL විද්‍යාව කියන මැල්ලුම් subject එක දිහා බලලා chem , phy ගැන කලින් කැමති අකමැති කම් ඔළුවට දාගන්න එක ගැන මම කිව්වේ..
     
    • Like
    Reactions: elakiriaddict

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ඔයා මොනාද මචන් කළේ AL?

    ඌ OL විද්‍යාව කියන මැල්ලුම් subject එක දිහා බලලා chem , phy ගැන කලින් කැමති අකමැති කම් ඔළුවට දාගන්න එක ගැන මම කිව්වේ..
    හරි මචන්,ඒත් ඌ ඒකට ආස නැහැල්ලු
    ------ Post added on Jun 9, 2023 at 10:21 AM
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ඌට Moratuwa CSE හෝ වෙනත් Engineering Faculty එකකට ගිහින් IT/CS Degree කරන්න ඕන නම් Maths කරන්න.

    නැත්තම් Tech subjects එක්ක ICT කරලා කැම්පස් යන්න.

    කොහෙන් ගියත් ඉතින් IT degree තමා :D
     
    • Like
    Reactions: elakiriaddict

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    Ict krnna epa...chem karnna kiyapn...gov. campus yandama karnwanam...kochara bannth hama ekama gov. Yanna try krnwa neh
    එතකොට මචන් maths එක්ක ict කරලා ict degreeවලට යන්න බැරිද government

    ඌට Moratuwa CSE හෝ වෙනත් Engineering Faculty එකකට ගිහින් IT/CS Degree කරන්න ඕන නම් Maths කරන්න.

    නැත්තම් Tech subjects එක්ක ICT කරලා කැම්පස් යන්න.

    කොහෙන් ගියත් ඉතින් IT degree තමා :D
    නෑ මචන් මන් කිව්වෙ tech නෙමේ maths එක්ක chemstry නැතුව ict.එතකොට කරන්න වෙන්නෙ maths,physics,ict
    ------ Post added on Jun 9, 2023 at 11:21 AM
     
    • Like
    Reactions: MBKESCM

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කිසිම ප්‍රශ්නයක් නෑ සිලබස් එක හොඳයි system analysis/python,php programming වගේ දේවල් තියෙනවා. හැබැයි engineering faculty ගන්නෙ නෑ cs/it දිගටම කරනවානම් හොඳ තෝරාගැනීමක්. Tech stream not recommended.