"A/L ඉවරයි" දෙවෙනි සින්දුවට මොකද උනේ?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "A/L ඉවරයි" දෙවෙනි සින්දුවට මොකද උනේ?

    මචන්ලා, A/L ඉවරයි කතාවත් ඉවරටෙම ඉවර උනා නේ ඊයේ...මං හිතුවා කතාව ඉවර වෙන්න කලින් උන්ගේ දෙවෙනි සින්දුව, 'තරුවක් හැඩුවා" එක, කලින් එක වගේ එලියට දායි කියලා..ඒත් කතාව ඉවරයි...සින්දුවේ complete කරපු track එක දාන එකක් නැද්ද? මං නම් ඒ සින්දුවට ආසයි, මං ගමේ කොල්ලාට වඩා...(Female voice එකක් තියෙනවනේ...:D)
    කවුරුත් දන්නේ නැද්ද මේ ගැන? production team එක, රවිහාන්ස් එක්ක අවුලක් දාගෙනද මන්දා...කතාව අන්තිමට කට්ටියගේ comments දානකොට වත් රවියව පෙන්නුවේ නෑ නේ, අර අන්තිම කොටස් ටිකේ හිටපු දිල්ලා ගෙයි දෙවෙනි සින්දුවට Voice කරපු girl ගෙයි comments දාද්දි...
    කතාව ඉවර උන නිසා පස්සේ release කරයි කියල හිතන්නත් අමාරුයි...අපරාදේ....
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ane manda ban
    na na Raviyath ekkanam waliyak dagena na...
    but ane manda...
    Game kolla ekath thama officially release karala na :(

    "මං ගමේ කොල්ලා" video එක නම් officially release කරලා...HD Quality එක මේ තියෙන්නේ...

    mp3 එක නම් ඉතින් video එක අයින් කරලා හදා ගන්න තමයි වෙන්නේ..:cool:.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    production team ekei rupawahiniyeyi nam waliyak thibba.samahara wita kathawa nawathala danna rupawahiniyen balapam karada dannae.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    production team ekei rupawahiniyeyi nam waliyak thibba.samahara wita kathawa nawathala danna rupawahiniyen balapam karada dannae.

    හ්ම්ම්...අපරාදේ බං...මේ වගේ කතාවක් ආයිත් හැදෙයි කියල හිතන්න අමාරුයි..7.30 ඉදලා channel වල පෝලිමට යන ගොබ්බ කතා දැකල එපා වෙලා ඉන්නේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හ්ම්ම්...අපරාදේ බං...මේ වගේ කතාවක් ආයිත් හැදෙයි කියල හිතන්න අමාරුයි..7.30 ඉදලා channel වල පෝලිමට යන ගොබ්බ කතා දැකල එපා වෙලා ඉන්නේ...

    :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට හිතෙන්නෙත් කතාව අතරමග හදිස්සියෙ ඉවර කළා කියල.. සින්දුව පට්ට.. අපරාදෙ..එක්කො දෙවෙනි කොටසක් ආයිත් ගහයි..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මට හිතෙන්නෙත් කතාව අතරමග හදිස්සියෙ ඉවර කළා කියල.. සින්දුව පට්ට.. අපරාදෙ..එක්කො දෙවෙනි කොටසක් ආයිත් ගහයි..

    ඊයේ අන්තිම කොටස බලද්දී නම් එහෙම හිතුන මටත්. ඒත් මචන් ඔය කතාව පටන් ගත්තු මුල උන් set එක ආවා රුපවාහිනියේ program එකකට. එතනදී කට්ටිය කිව්වා මේක මුලින් plan කලේ කොටස් 60කට විතරයි. ඒත් රුපවාහිනී එකෙන් ඉල්ලපු නිසා කොටස් 100ක් වෙනකන් වැඩි කලා කියලා. මම හිතන්නේ උන් වැඩි කරන්න ඇත්තේ අර ලීසාගේ love කෑලි ටික දාල. :lol::lol:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උබල "ඉස්සරහට යන්න" බලනැද්ද එකත් පට්ට කතාව.
     
    :yes::yes::yes: ඒක ඇත්ත....කතාවේ මුල් කොටස් 50 වෙනකන් කතාවයි, දෙබස් ටිකයි මරු...50 වෙනි කොටසේ තියෙන ගුටි කන scene එක පට්ට...:rofl::rofl:
    මං rupavahini site එකෙන් මුල් කොටස් 50 විතරක් ගත්තා...ඊට පස්සේ ටික නම් වැඩක් නෑ..60 න් පස්සේ කතාව ඕනෑකමින් ඇද්දා කියලා තේරෙනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබල "ඉස්සරහට යන්න" බලනැද්ද එකත් පට්ට කතාව.

    සාපේක්ෂව හොදයි මචන් ඒකත්...ඒත් 'A/L ඉවරයි' බලලා ඒක බලද්දී, කට්ටියගේ රගපෑම මට නම් set වෙන්නේ නෑ....