A/L ඉවරයි - දෙවෙනි song එක (තරුවක් හැඩුවා)

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මාත් බලන එක නවත්තල තිබ්බෙ. ඒත් ගෙදර උන් බලන නිසා හොද කොටස් යනකොට කතා කරනව. දෙවෙනි එකත් පට්ට වගේ. අර music කරන එකානම් සිරා පොරක් වගේ.. ලීසාගෙ ගොන් පාට් එකනම් මටත් එපා උනා. හැම නාට්‍යකම තියෙන බොලද ලව් මගුලක් මේකෙත් ඔබා ගත්තා.. :angry: දැන් ඒකි ලොවෙත් නෑ..:lol: අනික බන් දැන් එකදිගට සති 3-4ක් තිස්සෙම phone calls විතරයි.. සමහරදාට calls 5-6ක් තියෙනව. එපා කරෝනව.. :growl::frown:

    ඔව් බන්,, හැමදාම Phone call , අර මහත කෙල්ල කතා කරන විදිහ අල්ලන්නේ නෑ මටනම් :baffled:
     
    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    ඇජ්න්ත ඉන්න කාලි ටික තමයි පට්ටම. මාර talks පොර දෙන්නෙ .
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මාත් බලන එක නවත්තල තිබ්බෙ. ඒත් ගෙදර උන් බලන නිසා හොද කොටස් යනකොට කතා කරනව. දෙවෙනි එකත් පට්ට වගේ. අර music කරන එකානම් සිරා පොරක් වගේ.. ලීසාගෙ ගොන් පාට් එකනම් මටත් එපා උනා. හැම නාට්‍යකම තියෙන බොලද ලව් මගුලක් මේකෙත් ඔබා ගත්තා.. :angry: දැන් ඒකි ලොවෙත් නෑ..:lol: අනික බන් දැන් එකදිගට සති 3-4ක් තිස්සෙම phone calls විතරයි.. සමහරදාට calls 5-6ක් තියෙනව. එපා කරෝනව.. :growl::frown:

    :yes::yes::yes::yes::yes::yes::yes::confused:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙන්න අලුත් සින්දුව...Original HD Quality එක එනකන් මේකවත් අහමු...

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔබ සිටියා...තරු පොකුරක් ලග..
    සුර අගනක් වගේ...

    පාලු අහසක් තිබුනා..හැන්දෑවක..
    තරුවක් හැඩුවා..ලස්සන දවසක...
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    අජන්තය ච්තුරන්ගයා නම් එල...චාල්ස් නරක නෑ එල....
    සන්තුශ නම් මල වදයක්....අපෝ අර කෙල්ලෝ 2න්න ඉන්න කෑලි මම මග ඈරල බලන්නේ...(ඩවුන් ලෝඩ් කරලනේ බලන්නේ)කොටස් 98 තියෙන්නෙ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක බලන්න ලින්ක් එකක් නැද්ද:rolleyes: රුපවහිනි නම් මෙලො රකහ් නැ:dull: