මාත් බලන එක නවත්තල තිබ්බෙ. ඒත් ගෙදර උන් බලන නිසා හොද කොටස් යනකොට කතා කරනව. දෙවෙනි එකත් පට්ට වගේ. අර music කරන එකානම් සිරා පොරක් වගේ.. ලීසාගෙ ගොන් පාට් එකනම් මටත් එපා උනා. හැම නාට්යකම තියෙන බොලද ලව් මගුලක් මේකෙත් ඔබා ගත්තා..දැන් ඒකි ලොවෙත් නෑ..
අනික බන් දැන් එකදිගට සති 3-4ක් තිස්සෙම phone calls විතරයි.. සමහරදාට calls 5-6ක් තියෙනව. එපා කරෝනව..
ඔව් බන්,, හැමදාම Phone call , අර මහත කෙල්ල කතා කරන විදිහ අල්ලන්නේ නෑ මටනම්

දැන් ඒකි ලොවෙත් නෑ..
අනික බන් දැන් එකදිගට සති 3-4ක් තිස්සෙම phone calls විතරයි.. සමහරදාට calls 5-6ක් තියෙනව. එපා කරෝනව.. 