District Ranks දීලා තියෙන්නේ 1st shy, 2nd shy දෙගොල්ලන්ටම එකටද???
නැත්නම් වෙන වෙනමද???
දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද??![]()
mama pail wife banala gedarin elewwa kalakanniya kiyala
Christianity - A
Physics - B
Political Science - A
English - A

hamoma kiyanawa![]()

උඹව උස්සං යයි ඔහොම උන් නිදන් ගන්න බිලිදෙනවලු පරිස්සමිං ඉඳපං.![]()

thun kuludul effect eka hambenawada oya combination eka karama![]()

ඒ ඉස්සර තුන් කුලුඳුල් බැලුවෙ
දැන් උස්සං යන්නෙ ඔහොම අසාමාන්‍ය combination වලිං කරපු උන්වලු![]()

අසාමාන්‍ය ma naha…
1st term ekedima iskole logic ugannapu misa malaa….
ithin logic karapu samaharu music , econ wage ewa walata maru una… mama physics walata maru una..![]()

සම්මත මෙව්ව ටිකක්තියෙනවද කොහෙද 
ඉස්කෝල වල ඔහොම කරන්න දෙන්නැද්ද කොහෙද බංසම්මත මෙව්ව ටිකක්තියෙනවද කොහෙද
![]()
iskolen karanna dunne na...
iskolen karanna dunne na...
mama iskole igana ganna giya withrai…
apply kare private..![]()

විභාගෙට කලිං ඉස්කෝලෙන් පන්නපු උනුත් කියන්නෙ ඔහොමයි


habai practical walata lab ekata enna dunne na 
මට නං කිසිම පේපර් කොලිෆිකේෂන් එකක් නෑ![]()
