A/L කරපු නංගිට පොඩි උදවුවක් ...

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
සරලව බසා උපදේශක
හොදටම වැඩ පෙන්නුවොත් තානාපති කාර්යාල වල ලොකු පඩියකට
මීඩියා වල ඕනිතරම් තියනවා හැබැයි පොරක් වෙන්න ඕනි එහෙනම් මචන් අදට මම ගියා උබ හින්දා ඉදියේ ලොකු ටෝක් දුන්නා කියලනම් හිතන්න එපා හිතෙන දේ කිව්වේ මම al කරන්න බැ කියපු ය අපහු කෙරෙව්වා ඒ අතර අනාගත ලෝයර් කෙනෙක්ද සිටි
:cool:

ඔව් කවුරු හරි දිරි ගන්වන එකත් ලොකු පිනක් බන් .
තෑන්ක්ස් මන් වෙනුවෙන් ඉදියට
සුබ රාත්‍රියක් ! :cool:
 

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    A/L karanna kamathi naththam boruwata kaalaya nasthi karana eke therumak naha... :dull:
    Meka balanna mama dan upload kale, :yes:
    meke tiyanava Lanakve ALs mona subject karalada campus eke courses walata yanna puluvan meken hoda idea ekak ganna puluvan thaman karapu subjects walata anuva issarahata karanna one course eka mokadda yanna one side eka mona vageda kiyala... :)
    Code:
    https://drive.google.com/file/d/0B8ACsj60gbGAcVJYUlhzRlc3SFk/view?usp=sharing
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් බන් මමත් කිවුව ආයේ AL කරන්න කියල .
    ඔය NIBM අරවා මේවා කරලා කෙලව ගන්නවට වඩා .
    ඒත් මන් දන්නේ නැහැ බන් මෙයාට Language කරලා කොහෙන් නවතින්න පුළුවන් ද කියල :confused:
    :growl::dull::dull::no:
    මම නම් ජිවිතේ ගැන හිතන්නේ මිට වඩා වෙනස් විදිහකට මචං. A/L results අනුව ජිවිතේ තීරණය වෙන්නේ නැහැ මචං. A/L කියන්නේ තවත් එක xam එකක් විතරයි.. A/L langues කරලා S3 දාපු එකෙන්ම පේනවා උබලගේ නංගිට මචං සැහෙන දැනුමක් තියෙනවා කියල. A/L Arts කළා කියලත් Maths කළා කියලත් කිසිම වෙනසක් නැහැ මචං උබ A/L ඉවර උනාට පස්සේ ජිවිතේ මම ඉස්සරහට කරන්නේ මොනවද කියල හරියට Plan කලේ නැත්තම්.. යන රැල්ලට යනවද එහෙම නැත්තම් මම වෙනස් විදිහකට හිතනවද කියල..
    මම නම් කියන්නේ අයෙත් A/L කරන ඕනි නැහැ.. Pass නේ.. ඒ ඔනිවටත් වඩා ඇති.. නංගිට කැමති පැත්තක් තොර ගන්න කියපන් මචං.. එයා ආස පැත්තක්.. තව අවරුදු 3 කින් එයට කොතනද ඉන්න ඕනි කියන එක මත..
    IT, engineering, HR, Marketing, Hospitality ( Air, Hotels, Ships) මේ කැමති පැත්තක්. මම කියන්නේ HR පැත්තෙන් කරන්න කියපන් මචං.. languages පුළුවන් එකේ HR හොදට ගැලපෙනවා.. Marketing උනත් අවුලක් නැහැ.. IPM, NSBM , Open university වගේ එකකින් professional course එකක් කරලා job එකකට යන්න කියපන් මචං ඉක්මනට..
    හොද plan එකක් ඇතුව කැපවීමකින් කලොත් නංගිට අවුරුදු 3ක් ඇතුලත හොද තැනකට එන්න පුළුවන් මචං.. :yes::cool:
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    පොඩි අදහසක් දෙන්නම් මචන් මම, කැමති වෙයිද දන්නේ නෑ.. ඒත් අනිත් උන්ට දැන ගන්නත් එක්ක...
    මචං Law කරන්න පුළුවන් OPEN University (LL.B) and Law Entrance (Law College) කරන්න පුළුවන්.. කලා කරපු කෙනෙක්ට ගොඩක් වෙලාවට ගැලපෙනවා.. මේ දෙකම කරන්න exam 1ක් තියෙනවා ගොඩ දා ගන්න... OPEN University (LL.B) නම් කොහොම හරි කරගන්න පුළුවන් ඒත් සල්ලි ටිකක් යට කරන්න ඕනේ. Law College (Law Entrance) යන 1ක තමා හොදම.. වියදම් සැහෙන අඩුයි.. පට්ටම තැන අයේ.. හැබැයි මචන් ගොඩක් අමාරුයි.. :yes:

    OPEN University (LL.B) - උසස් පෙළ කුමන හෝ විෂය ධාරාවකින් S-3ක්, (O/L ඉංග්‍රීසි සම්මාන අවශ්‍ය නැත)
    Law Entrance (Law College) - උසස් පෙළ කුමන හෝ විෂය ධාරාවකින් S-3ක්, (O/L ඉංග්‍රීසි සම්මාන අවශ්‍යයි) :)
     
    Last edited:

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    NIBM final year man inne kisi prakshanayak nathuwa karanna puluwan baya wen nathuwa karana kiyhan. NIBM ekata wada wena thanak first blanna kiyann.