A/L කරපු නංගිට පොඩි උදවුවක් ...

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
A/L කරපු නංගිට පොඩි උදවුවක් ...

මගේ හොඳම යාලුවෙක් වෙන නංගි කෙනෙක් ඉන්නවා බන් .. එයා A/L කරේ Languages වලින් .
ඊයේ රිසාල්ට් ඇවිල්ල .. රිසාල්ට් එක SSS ..
ආපු වෙලාවේ ඉඳන් දැන් මෙකි මැරෙන්න හදනවා ආයේ කරන්න බැරි ලු .. මගෙන් අහනවා මොනවද දැන් කරන්නේ කියල .

NIBM වල මැනේජ්මන්ට් කෝස් එකක් කරන්නද අහනවා .
ඒත් A/L ආර්ට් කරපු කෙල්ලෙක් ට මැනේජ්මන්ට් කෝස් කරන්න පුලුවන්ද බන් ? :eek:
අකවුන්ට්ස් හදන්න පුලුවන්ද ?

මන් නම් කිවුවේ Languages කරපු නිසා ඒ පැත්තෙන් ගොඩ යන්න අපි ඒ පැත්තෙන් මොනව හරි කරමු කියල .
ඒත් මටත් IDEA එකක් නැහැ බන් මොනවා කියන්නද කියල .

Languages පැත්තෙන්ම ගොඩ යනවා නම් මොනවද කරන්න ඕනේ ?
මම නම් කිවුවේ ආයේ A/L කරන්න කියල .
ඉතින් මේකි අහනවා ආයේ කරලා ඊට පස්සේ මොනවද කරන්නේ කියල . මට උත්තර නෑ දෙන්න .

කෙල්ලෙක්ට Languages හොඳට පාස් උනොත් try කරන්න පුළුවන් Jobs මොනවද බන් ?

කට්ටිය උත්තරයක් දීපල්ලා . මේකේ තව ඇති මේ පාර A/L කරපු පොඩි කොල්ලෝ කෙල්ලෝ .
උන්ටත් මේවා බලල මොනවා හරි දෙයක් දැනගන්නවා නම් අපිටත් පින් සිද්ද වෙනවා නේ බන් .
කවද හරි අපේ ළමයෙක්ට හරි පින පල දෙනවා . :yes:

උබලගේ අදහස් කියපන් .
A/L කරපු අනිත් උන්ටත් බලා ගන්න .
තෙරුවන් සරණයි ! :)

615271-student-1381253672-851-640x480.jpg
 
Last edited:

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Hodama de aayeth A/L karana eka ban. Ekita wayasath tiyana eke passe moda wenne nathuwa aayeth karanna kiyapan. oya result eken law entrance karanna puluwan, but eka hena competitive exam ekak ban. ubata therum karala denna bari nam mama NAGAATA therum korala dennam machan. :cool:
     
    A/L කියන්නේ ජීවිතේම නෙමෙයි මචං. ජොබ් ෆීල්ඩ් එකට ගැලපෙන දෙයක් කරන්න කියන්න හැබැයි අනුන් කියපු පලියට කරන්නත් එපා කියන්න. මොකද ගොඩක් දුරට ජිවිත කාලෙම ඊට පස්සේ කරන්න වෙන්නේ ඒ දේ නිසා. මුලින් අහපන් කැමති දේවල්, ඊට පස්සේ උදව් කරන්නම්. අපිට හොද ඒවා කියල වැඩක් බන්, එයාට ආස සයිඩ් එක කියන්න කියපන්. තව දෙයක්, කොච්චර වියදම් කරන්න පුලුවන්ද, ඉන්නේ කොහෙද කියලත් දාපන්, වැඩේ ලේසියි එතකොට.
    ජය වේවා!!!!
     
    Last edited:

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    කෑප්ටන් Jack Sparrow;17638044 said:
    A/L කියන්නේ ජීවිතේම නෙමෙයි මචං. ජොබ් ෆීල්ඩ් එකට ගැලපෙන දෙයක් කරන්න කියන්න හැබැයි අනුන් කියපු පලියට කරන්නත් එපා කියන්න. මොකද ගොඩක් දුරට ජිවිත කාලෙම ඊට පස්සේ කරන්න වෙන්නේ ඒ දේ නිසා. මුලින් අහපන් කැමති දේවල්, ඊට පස්සේ උදව් කරන්නම්. අපිට හොද ඒවා කියල වැඩක් බන්, එයාට ආස සයිඩ් එක කියන්න කියපන්. තව දෙයක්, කොච්චර වියදම් කරන්න පුලුවන්ද, ඉන්නේ කොහෙද කියලත් දාපන්, වැඩේ ලේසියි එතකොට.
    ජය වේවා!!!!

    :yes::yes:
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.

    ඒත් A/L ආර්ට් කරපු කෙල්ලෙක් ට මැනේජ්මන්ට් කෝස් කරන්න පුලුවන්ද බන් ? :eek:
    අකවුන්ට්ස් හදන්න පුලුවන්ද ?

    මචං මම BIO කලේ.(2008) C,S,S ඕකයි ප්‍රතිපලේ.
    අද මචන් මම Management job එකක් කරන්නේ.

    අනිවා INTEREST එක තියේනම් කරන්ඩ බැරි දෙයක් නෑ.

    අනික බන් මාත් එක්කම A/L කරල S එකක් විතරක් තිබුන එකා අද උගේම කියලා Business එකක් පටන් අරන් මාසෙකට ලක්ෂ 1,2 හොයනවා. :oo:

    ඕනි වෙන්නේ කැපවීමයි.
     
    • Like
    Reactions: isuru_feat
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    එකම දේ ඔච්චර ජිවිතේ ගොඩ දාන්න කට්ට කන්න ලෑස්ති නම්
    අයෙත් A/L කරන්න කියන්න අනිවා .දැන්ම ඕවාට බහින්න දෙන්න එපා
    බැහැලා ටිකක් දුර යනකොට AL sss මදි බව තේරෙයි
    ඕනිනම් හොද විදිහට plan එකක් හදාගන්න උදව් කරන්නම් පිළිවෙලට
    දිරිමත් කිරීමකුත් එක්ක
    ඔයයි නංගි අම්මයි තව නංගිගේ සහයට් ඉන්න එකෙක් එක්ක එන්න
    මට සල්ලි ඕනි නැ උදව්වක් කරන්නම්
    මට කෙල්ලෙක් ඉන්නවා කුපාඩි කමකට ජෝක් එකකට නෙවේ !!

    මගේ නංගි කෙනෙක් නෙමේ බන්
    යාලුවෙක් වෙන කෙනෙක් .
    මට එයාට දැන් කියන්න දේවල් ටිකක් කියපන් කෝ :rolleyes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මගේ නංගි කෙනෙක් නෙමේ බන්
    යාලුවෙක් වෙන කෙනෙක් .
    මට එයාට දැන් කියන්න දේවල් ටිකක් කියපන් කෝ :rolleyes:

    උඹේ කෙල්ල නේද මල්ලි ඔය. :rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මගේ නංගි කෙනෙක් නෙමේ බන්
    යාලුවෙක් වෙන කෙනෙක් .
    මට එයාට දැන් කියන්න දේවල් ටිකක් කියපන් කෝ :rolleyes:

    මචන් එක එක්කනාගේ ජිවිත වලට හරියන තීරණ අපිට දෙන්න බැ
    මොකද මම මමයි උබ උබමයි ජිවිතේ කියන්නේ game එකක් එක
    එක එක්කනා පෙස් කරන්නේ එක එක විදිහට අපිට කියන්න බැ මේ කොස් එක හොදයි එක කරන්න කියලා . අපිට පුළුවන් මග පෙන්වන්න මොකද ඒ කෙල්ලගේ ජිවිතේ ඒකිගේ අනුන්ගේන් අරන් හදාගත්ත එකක් නෙවෙයිනේ නේද ? ඒ ජිවිතේ ඒකිගේ

    1 මුලින් ජිවිතේට ඉලක්කයක් හදාගන්න කියපන් එක අනිවාරෙන් ඕනි උදා
    ලන්වේජ් කලේ එපැත්තේන් මු වෙනවා කියලා හිතාගේනනේ නේ

    2ක මොනවද ඒ ගොල් එකට ලගා වෙන්න තමන් කලේ

    03 කොතනද වැරදුනේ ඇත්තටම මහන්සි උනාද නැද්ද ?
    04 ඇත්තටම තමන්ට මොනවද කරන්න පුළුවන්
    05 කාලය කළමනාකරණය
    06 ඉන්න මානසිකත්වයෙන් මිදීම මට බැ කියන
    ඔන්න ඔය ටික තව තියනවා දැන් කොටන්න බැ බන් සොරි මේවා නිකන් වචනවලින් කියන්න එපා එයාතුලින්ම එයාට තමන්ගේ මග හදාගන්න දෙන්න ,,,මොකද මම මම නිසා :):cool:
     
    ඔව් බන් මමත් කිවුව ආයේ AL කරන්න කියල .
    ඔය NIBM අරවා මේවා කරලා කෙලව ගන්නවට වඩා .
    ඒත් මන් දන්නේ නැහැ බන් මෙයාට Language කරලා කොහෙන් නවතින්න පුළුවන් ද කියල :confused:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් බන් මමත් කිවුව ආයේ AL කරන්න කියල .
    ඔය NIBM අරවා මේවා කරලා කෙලව ගන්නවට වඩා .
    ඒත් මන් දන්නේ නැහැ බන් මෙයාට Language කරලා කොහෙන් නවතින්න පුළුවන් ද කියල :confused:

    සරලව බසා උපදේශක
    හොදටම වැඩ පෙන්නුවොත් තානාපති කාර්යාල වල ලොකු පඩියකට
    මීඩියා වල ඕනිතරම් තියනවා හැබැයි පොරක් වෙන්න ඕනි එහෙනම් මචන් අදට මම ගියා උබ හින්දා ඉදියේ ලොකු ටෝක් දුන්නා කියලනම් හිතන්න එපා හිතෙන දේ කිව්වේ මම al කරන්න බැ කියපු ය අපහු කෙරෙව්වා ඒ අතර අනාගත ලෝයර් කෙනෙක්ද සිටි
    :cool: