A/l කරපු හැටි

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?

    Com Maths - B
    PH - C
    CH - C

    වැඩ කරපු විදියක් මතක නෑ,
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Maths

    Chemistry - C
    Physics - S
    Combined maths - F

    O/L නම් A 8. ඒ හින්ද 2nd shy කරන්න ඕනෙකම තිබ්බට ගෙදරින් කැමති උනේ නෑ.
    ඉතිං ගියා NIBM, complete කලා Degree එක යාළුවො හැමෝටම කලින්. අද Tech Lead කෙනෙක් විදිහට වැඩ
    uba mona year ekeda AL kale (1st shy)?
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සබ්ජෙට් එක මොකද්ද?

    Maths 2012

    රිසල්ට් එක මොකද්ද?

    A4, general knowledge 73

    මුල ඉදන්ම වැඩ කරාද?

    gedaradi lokuwata wada kale na class giya iskole giya

    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?

    paper class seratama giya.
    Maths gedaradi melo deyak kale na solage theory and paper class wala karapu wada tika thama
    Physics samitha rathnayaka sir ge theory class ekedima oluwata dagana prashnath ethanama kala aai theory baluwe na. paper class giya nilantha rathnayaka sirge. pora amaru papers denawa niyama. past paper kihipayak kala
    Chemistry jeewaka sirge theory and paper class giya, MCQ 1000 gaanak thiyana poth aran kala. gedaradi past paper serama wage kala.
    chemistry walata thama 65% kma wada kale. Physics 25% Maths 10%. solage class thiyana dawas walata ude 6 idan ra 8/9 wenakan papers kerenawa aai karanna deyak na

    iskole gihin practical kala ona ona widihata. ona magulak karaganna ida dunna teachers la lab eke. dannathi ewath ahagatta,

    muladi lokuwata lakunu thibbe na maths chemistry wala. anthima kale me widihata wadi una

    file-20200330-146705-8vuq4p.png


    physics mula idanma lord. physics samitha sir me padama ugannala iwara wela 1 weni prashne karanna kiwwama e padame tute ekama iwara karala awakalanaya anukalanaya dala ilaga padame theory derive karala e tute eketh ganan karanawa :rofl:
    marama dial ekakne. ohoma un lesiyakata naha. Matanam maths arahan
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ART 1 shy - BCC 2 shy - AAA - ( Kandy District - 6) (Island - 56) ... O/L - A7 B2 eth kare Art, political science kiyana subject ekata thibba kamaththa nisa............ Art ekke innema apathayo... ungen berena eka thama lokuma wade. Yaluwo set eka anuwa thama wade wenne. 2 shy karaddi class giye thaniyama. .Anyway now I think I should have done something else....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Bio 2005 Badulla District
    1st BCC Rank 105 - Agri අහු වුනා ගියේ නෑ.
    2nd BCC Rank 95 - ayurweda medicine අහු වුනා ගියේ නෑ.
    3rd CCC Rank 214 - 3rd campus ගියේ බෝට්ටුවේන් Bio රුහුණ

    තිබ්බ එකම හීනේ doctor කෙනෙක් වෙලා අම්මව සතුටු කරන්න..

    බැරි වුනා.

    අදටත් ගොවිසෙත ගන්නවා ඇදුනොත් රට ගිහින් හරි doctor කෙනෙක් වෙනවා කියලා.. 😭

    හිතුවේ 3 වැනි සැරේ අනිවා පුළුවන් වෙයි කියලා..
    Italy yanna awuruddatama podi ganaiy yanne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,595
    113
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
    1st Shy Maths 3As --> Moratuwa Uni--> Electronic

    Didn't study much. But was smart enough to pass the thing and get in to the uni. This was 15, 16 years back :ROFLMAO:
     
    • Wow
    • Like
    Reactions: dilann and visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    1st Shy
    SSF
    F - Physics

    2nd shy
    BCC
    B - Maths

    3rd Shy
    ACS
    A - Maths
    C - Physics
    S - Chemistry

    ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්...
    ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත... 😂 Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්⚠️
    SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්... 😎 2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත.
    එහෙම කළේ,
    1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව
    2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව
    අන්තිමට ඕන එක ආවෙ නෑ 💔

    මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න.
    ⚠️⚠️⚠️ දවසට කරනව එක subject එකක් කරන්න ⚠️⚠️⚠️
    Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්‍රතිඵල...
    තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න...

    මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න...
    Mathsවල papers කරද්දි...
    පැය 3 paper එක...
    Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ.
    Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා...
    දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව.
    දැන් යනව part b එකට...
    ප්‍රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ.
    එකකට උපරිම විනාඩි 20ක් ගන්න.
    දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100...
    දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි...
    ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න...
    සරලයි...
    Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන...
    ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න...

    බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය...


    Phone එකෙන් ආවෙ 😂 කියවපන් කම්මැලි නැතුව 😂💔
    ------ Post added on Sep 22, 2021 at 9:36 PM
    Lankawe maths kiyanneth katapadm wage hithala liyana papers enne naa awoth godak un fail
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BIO

    1st - F F F
    වැඩිපුරම හිටියෙ ඇතුගල උඩ, ගන්ජ කැල්ලයි, සිගරට් 3යි, බීම එකයි
    ගන්ජ කැල්ල රුපියල් 30යි, ගල් බෝතලේ 285යි එතකොට

    2nd - F F S ( S- Bio)
    පටන් ගත්තා ක්ලාස් යන්න, මෙලො @#$$% තේරෙන්නෙ නෑ

    3rd - B C C ( B- Chemistry ) ගැහුවා ගේමක් ඉතින්, කියල වැඩක් නෑ, ඒ ගැන,

    ජීවිතේට තියරි ක්ලාස් ගිහින් නෑ, ස්කොලෙන් කරගත්ත ලබ්බකුත් නෑ
    රිවිශන් ක්ලාස් තමා

    කේසිරි කියන්නෙ දෙයියෙක්
     
    • Like
    • Love
    Reactions: NRTG and dilann

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Lankawe maths kiyanneth katapadm wage hithala liyana papers enne naa awoth godak un fail
    Maths කියන්නේ කටපාඩමින් ගොඩදාගන්න පුළුවන් එකක් නම් ගොඩක් උන් pass නෙහ් මචං
    Maths කියන්නේ ගොඩක් උන් fail වෙන subject එකක්
    මම මගේ ළමයින්ට කරන්නෙ එන්න පුළුවන් හැම පැත්තකින්ම උන්ව practice කරවන එක...
    එතකොට ඒ වගේ නොවන ගාණක් ආවත් අර කරපු ඒවා හන්ද කරන්න ඔන් කොහොමද මොකද්ද කරන්න ඕන කියල ඔලුවට එනවා...

    මෙහෙම එකක් තියෙනවා හැබැයි
    මෙහෙ උගන්නන විදියේ අවුලක්
    ගණන් තේරුම් ගන්නැතුව පාඩම් කරවනවා කියන්නෙ අන්න එතන අවුල්
    තේරුම් ගත්තට පස්සෙ වැඩේ ගොඩ නිකම්ම
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,988
    14,352
    113
    වැලිවේරිය
    BIO

    1st - F F F
    වැඩිපුරම හිටියෙ ඇතුගල උඩ, ගන්ජ කැල්ලයි, සිගරට් 3යි, බීම එකයි
    ගන්ජ කැල්ල රුපියල් 30යි, ගල් බෝතලේ 285යි එතකොට

    2nd - F F S ( S- Bio)
    පටන් ගත්තා ක්ලාස් යන්න, මෙලො @#$$% තේරෙන්නෙ නෑ

    3rd - B C C ( B- Chemistry ) ගැහුවා ගේමක් ඉතින්, කියල වැඩක් නෑ, ඒ ගැන,

    ජීවිතේට තියරි ක්ලාස් ගිහින් නෑ, ස්කොලෙන් කරගත්ත ලබ්බකුත් නෑ
    රිවිශන් ක්ලාස් තමා

    කේසිරි කියන්නෙ දෙයියෙක්
    Amo solo uncle dan kalla 350i...30t tibbe 2000wageda
     
    • Haha
    Reactions: Solo Rider