A/L කොමස් කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන්

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    A/L කොමස් කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන්

    මචං කොමස් කරන්න පුළුවන් වෙයිද

    11091154_1419210378392461_1070398702_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගණන් වලට C වත් නැති නිසා සාමාන්‍යයෙන් නම් ඉස්කෝලෙන් දෙන්නෙ නෑ. ඒත් පොඩි ඉස්කෝල වල එහෙම දෙනවා. ටෙක්නොජි වගේ කරානම් කොමස් වලට වැඩිය හොදවෙයි කියන එක තමයි මගේ නම් අදහස.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    C ekak dennam kiyala pupuwanda

    school eken ahala balanna,samahara ewa denne naha,samahara ewa denawa.
    lamai adu ekakanam devi.eth godak aya innawanam denna thiyena idakada adui.karaganna puluwan school thiyenawa.e nisa upset wenna epa malli
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පේන විදියට නං දෙන්නේ නැති වෙන හැඩක් තියෙන්නේ. ණයට කොමස් යන්නත් පුලුවන් ගනන් සී එකක් දාලා දෙන්නං කියලා මේ අවුරුද්දේ ආය ලියලා

    ඒකෙ චාන්ස් එක නං තියෙන්නේ එදාට ඉන්න බෝර්ඩ් එකේ කට්ටියගෙ අතේ තමා :yes:
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    පේන විදියට නං දෙන්නේ නැති වෙන හැඩක් තියෙන්නේ. ණයට කොමස් යන්නත් පුලුවන් ගනන් සී එකක් දාලා දෙන්නං කියලා මේ අවුරුද්දේ ආය ලියලා

    ඒකෙ චාන්ස් එක නං තියෙන්නේ එදාට ඉන්න බෝර්ඩ් එකේ කට්ටියගෙ අතේ තමා :yes:

    dan mcn ganan walata C ekak dennam kiyala කොමස් karala ganam walata C ekak denna bari unoth mokada wenne
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    dan mcn ganan walata C ekak dennam kiyala කොමස් karala ganam walata C ekak denna bari unoth mokada wenne

    ආර්ට් කරන්න දානවා මං දන්න විදියට. එකෙන්ම කරන්න වෙනවා ඒක.. පොඩ්ඩක් අනික් උන්ගෙන් අහල බලපං මචං හරියටම ;)
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    එතකොට මචන් ගණන් දෙන්නම් කියල කරලා කරුමෙට හරි ගණන් w තිබුනොත් මොකද වෙන්නේ මචන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එතකොට මචන් ගණන් දෙන්නම් කියල කරලා කරුමෙට හරි ගණන් w තිබුනොත් මොකද වෙන්නේ මචන්

    iscoolen ain karanawa :dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එතකොට මචන් ගණන් දෙන්නම් කියල කරලා කරුමෙට හරි ගණන් w තිබුනොත් මොකද වෙන්නේ මචන්

    පුකට දෙකක් ගහලා එලියට දායි :sorry:

    එහෙමත් එකෙක් තමා බං ණයට ලියන්න ගන්නේ. ෂුවර් නෑ :dull:
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..:sorry::(
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගණිතයට S නිසා ලොකු ඉස්කෝලයකින් කරන්න අමාරුවෙයි. කෝකටත් පොඩ්ඩක් ස්කෝලෙට ගිහිල්ල කතා කරල බලපන්. උබට ස්පෝට්ස් පැත්තෙන් මොනව හරි තියෙනවනම් ලොකු චාන්ස් එකක් තියෙනව කොමස් කරන්න දෙන්න.ගොඩක් උන් කොමස් වලට ඉල්ලල නැත්නම් ඒත් උබට චාන්ස් එකක් තියෙනවා.good luck bro
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..:sorry::(

    දුක් වෙන්න දෙයක් නෑ මලයෝ. ස්කෝලෙට කතා කරලා බලපන්. පිස්සු කෙලින්නේ නැතුව උබ උබේ ටාගට් එකට යමන් කොහොමහරි.