Godak welawata puluwan mchn!! Maths S eka thamai poddak awula!!
C ekak dennam kiyala pupuwanda
පේන විදියට නං දෙන්නේ නැති වෙන හැඩක් තියෙන්නේ. ණයට කොමස් යන්නත් පුලුවන් ගනන් සී එකක් දාලා දෙන්නං කියලා මේ අවුරුද්දේ ආය ලියලා
ඒකෙ චාන්ස් එක නං තියෙන්නේ එදාට ඉන්න බෝර්ඩ් එකේ කට්ටියගෙ අතේ තමා
dan mcn ganan walata C ekak dennam kiyala කොමස් karala ganam walata C ekak denna bari unoth mokada wenne
එතකොට මචන් ගණන් දෙන්නම් කියල කරලා කරුමෙට හරි ගණන් w තිබුනොත් මොකද වෙන්නේ මචන්

එතකොට මචන් ගණන් දෙන්නම් කියල කරලා කරුමෙට හරි ගණන් w තිබුනොත් මොකද වෙන්නේ මචන්

මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..