MIS1.) ඒලෙවල් කොමස් එක්ක ict කරපු කෙනෙකුට කරන්න පුළුවන් ඩිග්රි මොනවද?
Project management/BA2.) එහෙම ඩිග්රි එකකින් වැඩි වැටුපක් ලැබෙන jobs මොනවද.
100000/-3.) කොයි වගේ salary එකක් හම්බවෙයිද?
අනේ bro කොමස් එක්ක ict කරපු අයට se degree university එකේ නෑ කියලා මැඩම් කෙනෙක් කිව්වා. මම ඒ විෂයන් කරලා se කරන්නේ කොහොමද කියලා කියන්න පුඵවන්දMIS
Project management/BA
100000/-
ඕනනං SE කරන්නත් පුළුවන්.
ආ ඒකද මේඅනේ bro කොමස් එක්ක ict කරපු අයට se degree university එකේ නෑ කියලා මැඩම් කෙනෙක් කිව්වා. මම ඒ විෂයන් කරලා se කරන්නේ කොහොමද කියලා කියන්න පුඵවන්ද
Thank you so much!ආ ඒකද මේGov uni වල IT/IS/ITM/COMP ඔය ඕන එකක් කරපං Se වෙන්න පුළුවන්. Degree එක CS/SE වෙන්න ඕන කියලා එකක් නෑ
