A/L කොමස් කරපු අය

evoke

Junior member
  • Feb 3, 2023
    47
    27
    18
    1.) ඒලෙවල් කොමස් එක්ක ict කරපු කෙනෙකුට කරන්න පුළුවන් ඩිග්‍රි මොනවද?

    2.) එහෙම ඩිග්‍රි එකකින් වැඩි වැටුපක් ලැබෙන jobs මොනවද.

    3.) කොයි වගේ salary එකක් හම්බවෙයිද?
     
    • Like
    Reactions: batmanTES

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    1.) ඒලෙවල් කොමස් එක්ක ict කරපු කෙනෙකුට කරන්න පුළුවන් ඩිග්‍රි මොනවද?
    MIS
    2.) එහෙම ඩිග්‍රි එකකින් වැඩි වැටුපක් ලැබෙන jobs මොනවද.
    Project management/BA
    3.) කොයි වගේ salary එකක් හම්බවෙයිද?
    100000/-

    ඕනනං SE කරන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: evoke

    evoke

    Junior member
  • Feb 3, 2023
    47
    27
    18
    MIS

    Project management/BA

    100000/-

    ඕනනං SE කරන්නත් පුළුවන්.
    අනේ bro කොමස් එක්ක ict කරපු අයට se degree university එකේ නෑ කියලා මැඩම් කෙනෙක් කිව්වා. මම ඒ විෂයන් කරලා se කරන්නේ කොහොමද කියලා කියන්න පුඵවන්ද
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අනේ bro කොමස් එක්ක ict කරපු අයට se degree university එකේ නෑ කියලා මැඩම් කෙනෙක් කිව්වා. මම ඒ විෂයන් කරලා se කරන්නේ කොහොමද කියලා කියන්න පුඵවන්ද
    ආ ඒකද මේ🙃 Gov uni වල IT/IS/ITM/COMP ඔය ඕන එකක් කරපං Se වෙන්න පුළුවන්. Degree එක CS/SE වෙන්න ඕන කියලා එකක් නෑ
     
    • Like
    Reactions: evoke and tha123