A/L කොමස් හෙල්ප් .....>>>>

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    A/L කොමස් හෙල්ප් .....>>>>

    .මම දැන් A/L වලට කොමස් කරන්න යන්නේ ..accounting / economics / business studies.මේ විෂයන් 3ට ගන්න ඕන පොත් මොනවද.තනිරුල් ද කොටුරුල් ද ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ බං උඹ වගේ පිස්සෙක්...
    අපි ඉලක්කං කලේ හාෆ්ශීට් කොලවල...
    අන්තිමට තනිරූල් කොටුරූල් පාවිච්චි කලේ ඕලෙවල් කාලෙ...
    පොත් ගන්නවට වඩා හාෆ්ශීට් වල ලියන එක ඒ කාලෙ ලාබයි..
    දැනුත් එහෙම වෙන්නඇති...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    මන් ගත්තේ නම් acc කොටු රූල් econ, bs තනි රූල්. ඒ උනාට මන් ගොඩ ගියේ නෑ. පොත බලපාන් නෑ බන් ඉගෙනීමට. උබට පහසු එකක් ගනින්.

    කොටු එකේ රූල් පොඩි නිසා ඉඩ යනවා අඩුයි.
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මන් ගත්තේ නම් acc කොටු රූල් econ, bs තනි රූල්. ඒ උනාට මන් ගොඩ ගියේ නෑ. පොත බලපාන් නෑ බන් ඉගෙනීමට. උබට පහසු එකක් ගනින්.

    කොටු එකේ රූල් පොඩි නිසා ඉඩ යනවා අඩුයි.

    Thanks.machan
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;18427538 said:
    Yko katu wada kola wla lypn
    habayi ithin ana ganna epa
    ayi umblta tute denne nadda
    liyana poth gna ochchra hithanna epa bn
    desk eke unath lypn :P :P

    thanks.mcn