A/L නැතුව degree කරන්න පුලුවන්ද?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    A/L වලට තියන්නේ C,S විතරයි. FIT කරලා BIT කරන්න පුලුවන් කියලා දන්නවා. ඒත් BIT වල Maths පැත්ත අමාරුයිලුනේ. SLIT කියන්නේ degree එකක් නේද? ඒකට යන්න A/L ඕනිද?
    මට degree ඒකකට යන්න වෙන ක්‍රම තියේනවද? දන්න කෙනෙක් උදව් කරනවද

    help me plzzzzzzz :(

    Mama dan BIT iwarai machan..Math A/L walata BIO kale..maths loku amaruwak ne ban BIT wala..clz gihilla karanawanam goda daganna puluwan..
     
    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    Appe puluwan :)

    ගොඩක් IT Degree වල බරපතල විදියට මැත නෑ. තියෙනේ පොඩි ලොජික් ටිකකුයි, සෙට් ටිකකුයි, කලනය ටිකකුයි. arts කරපු අයටත් ගොඩ දාන්න පුළුවන්. මැත කරලා තියෙන අයට සමහර ලේචාල confuse කරන්නත් පුළුවන්(වෙනස් ක්‍රම වලින් හදල) :D
    S3 ගොඩක් degree වලට ඕන. හැබැයි වෙන certificates තියෙනවනම්(OCPJP, exceptional extra curricular activities) ඒවායිනුත් ලකුණු ගොඩ දාගන්න පුළුවන්.
    හැබැයි මැතට බය වෙලා නම් මචන් මුකුත් කරන්න බෑ හොදේ, එකත් හිතට ගනින්.

    IT ජොබ් කරන්න නං මැත්ස් ඕනේ නෑ. Degree එකට චුට්ටක් ඕනේ මන් හිතන්නේ. OL maths වලට B හරි A හරි වගේ තියෙනවා නං, degree එක කරන්න ආසාව තියෙනවා නං ඔයාට කර ගන්න පුළුවන්. ඔයා IT වලට ආස නං භය නැතිව degree එක කරන්න. maths තියෙන හරියේදී ටිකක් මහන්සි වෙලා කර ගන්න. බයෝ කරපු අයත් IT degree කරනවනේ.

    IT වලට තමයි ආස නම් :) BIT වගේ වෙන කරන්න පුලුවන් degree මොනවද තියන්නේ. ඕවට ඉංග්‍රීසි දැනුම කොහොමද බලපාන්නේ. BIT වල විභාග තියන්නේ ඉංග්‍රීසියෙන්ද?
     
    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    Mama dan BIT iwarai machan..Math A/L walata BIO kale..maths loku amaruwak ne ban BIT wala..clz gihilla karanawanam goda daganna puluwan..

    foundation ekak karapan a/l nathuwa puluwan
    SLIIT,APIIT,IIT,NSBM puluwan

    bro bit වලට නම් FIT කියන එක කරලා ඉන්න ඕනෙ නේ. ඒ වගේ SLIIT,APIIT,IIT,NSBM වගේ ඒවට කරනන් ඕනෙ foundation මොනවද. SLIIT වගේ කරනවනම් කොච්චර වියදමක් යයිද කියලා දන්නවද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bro bit වලට නම් FIT කියන එක කරලා ඉන්න ඕනෙ නේ. ඒ වගේ SLIIT,APIIT,IIT,NSBM වගේ ඒවට කරනන් ඕනෙ foundation මොනවද. SLIIT වගේ කරනවනම් කොච්චර වියදමක් යයිද කියලා දන්නවද?
    SLIIT,APIIT,IIT,NSBM walama foundation course thinawa machan, SLIIT eke foundation karoth karanna puluwan Curtin degree eka witharai ekata yana gana nam poddak wadi call karapan machan oya than walata. marketing wala wada karana un ubata serama details ewai, email ekak dammath athi wewi
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    IT ජොබ් කරන්න නං මැත්ස් ඕනේ නෑ. Degree එකට චුට්ටක් ඕනේ මන් හිතන්නේ. OL maths වලට B හරි A හරි වගේ තියෙනවා නං, degree එක කරන්න ආසාව තියෙනවා නං ඔයාට කර ගන්න පුළුවන්. ඔයා IT වලට ආස නං භය නැතිව degree එක කරන්න. maths තියෙන හරියේදී ටිකක් මහන්සි වෙලා කර ගන්න. බයෝ කරපු අයත් IT degree කරනවනේ.

    o\l nm maths B mama IT paththa thama asa Networking monada karanna puluwan A\l commerce 2S :(
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    o\l nm maths B mama IT paththa thama asa Networking monada karanna puluwan A\l commerce 2S :(
    wisheshayen wistharayak kiyanna danne na yaluwa. asawen igena ganna deyakata mahansiya kapaveemath ekathu unoth jaya labenawa.
    networking Cisco, Redhat certificates walata nan loku piliganeemak thiyenawa danna vidiyata.
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    :( bro ඔයා fit කරලද කරේ? NVQ levels වලින් degree එකක් දක්වා යන්න පුලුවන්ලු නේද?

    neh mata AL commerce karala pass e nisa kelinma reg una. apita OL maths walin passe maths karala nethi nisa tikak amaarui second semester Maths ekai Third semester maths ekai. habai maths karapu unta nam awlak ma ne. :cool: class ekan sir lata wada deela kohoma hari aha gannwa. :D BIT full exam ekama thiyenne english walin.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    A/L නැතිව degree කරන්න හැකි කිසි අවුලක් නෑ..:) ඉස්සෙල්ලම කියන්න කැමති field එක. IT ද ? Management ද ? marketing ද ? Engineering ද ? fashion design ද ? architecture ද ?ඊට පස්සේ ඉතුරු ටික කියන්නම්..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    neh mata AL commerce karala pass e nisa kelinma reg una. apita OL maths walin passe maths karala nethi nisa tikak amaarui second semester Maths ekai Third semester maths ekai. habai maths karapu unta nam awlak ma ne. :cool: class ekan sir lata wada deela kohoma hari aha gannwa. :D BIT full exam ekama thiyenne english walin.

    kohada class yanne?