A/L පිළිබද ප්‍රශ්නයක් - හෙල්ප් me

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    A/L පිළිබද ප්‍රශ්නයක් - හෙල්ප් me

    එබෙන්නේ නැතුව ඇතුලට එන්න කරුණා කරලා

    .......................................................................................................

    .......................................................................................................

    ම්චන්ලා මම a/l වලට කරන්නේ commerce . මට පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න දන්න අය උදව් කරන්න ,හැමෝටම Rep වලින් සලකන්නම් :)

    commerce කරලා A 3 දාපු අයගෙන් සහ දාන්න ඉන්න අයගෙන් මේ අහන්නේ :oo:

    ඔයාල දවසට පැය කීයක් විතර පාඩම් කරනවද/කරද . මොන මොන වේලාවන් වලටද පාඩම් කරේ .කොච්චරක් දේවල් පාඩම් කරද .

    ඔයාලා පාඩම් කරන දේවල් මතකයේ තියාගන්න මොන මොන දේවල්ද කරේ ?

    .තව ඔයාලා දන්න දේවල් තියේනම් කියන්න පාඩම් කරන දේවල් මතකයේ තියාගන්න ඕන විදී ගැන .
    accounting නම් අවුලක් නැ . econ ,b .s තමයි ගොඩක් පාඩම් කරන්න තියෙන්නේ :baffled: මොනවා කරන්නද කියලා හිතා ගන්න බැ :sorry:
    help කරන හැමෝටම rep දෙන්නම් :)
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් නම් කලේ මැත්ස් ... ඒ කාලේ කෙල්ල කරේ කොමස්... හැමදාම දවසට පැය 3 ගානේ එක දිගට මුල ඉඳන් අගට සිලබස් එකයි , ගණනුයි අභ්‍යාසයයි කරා...

    වැදගත්ම දේ තමයි එකම දේ 10 , 12 පාරක් කරා... ඒ කියන්නේ සති දෙකක් යද්දී සිලබස් එක මුල සිට අගට කරනවා...එකම පාඩම නැවත නැවත කරා...

    එහෙම කරද්දී මචන් අමතක වෙමින් යන්න කිට්ටු ඒවා ආයේ ආයේ අලුත් වෙනවා... සාර්ථකම ක්‍රමයක් සියලු විභාග සඳහා... මගේ කෙල්ල ගම්පහින් 61 , අයිලන්ඩ් 274 .... :)
    ( ඒ උනාට ඒකි මාව දාල ගියා බොලව්... :( )
     
    • Like
    Reactions: ishan1111

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    1. eda karapu paadama nawatha edinama aawarjanaya karanna

    2. panthi yanne nam nokadawa sahabhaagi wanna

    3.awsan maasa 3-4 hodin kapawee paadam karnna, thamanta pahasu welaawak wiya yuthuyi

    4.short notes ho gedara biththiye amaru sameekarna wani de penena lesa thaba ganeema kala haka

    Awawaadayayi:love affairs A3 sihinayen 99% obawa ath laka haka :( kolleknam thawa wala bahina set walata ahuwenndath epa honda fit igena ganna asa ekek padam karanna set kara gannda.

    mewa thama mama kale Gampahin 61 wuna

    good luck!
    :)
     
    Last edited:
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo

    rep add :)

    මන් නම් කලේ මැත්ස් ... ඒ කාලේ කෙල්ල කරේ කොමස්... හැමදාම දවසට පැය 3 ගානේ එක දිගට මුල ඉඳන් අගට සිලබස් එකයි , ගණනුයි අභ්‍යාසයයි කරා...

    වැදගත්ම දේ තමයි එකම දේ 10 , 12 පාරක් කරා... ඒ කියන්නේ සති දෙකක් යද්දී සිලබස් එක මුල සිට අගට කරනවා...එකම පාඩම නැවත නැවත කරා...

    එහෙම කරද්දී මචන් අමතක වෙමින් යන්න කිට්ටු ඒවා ආයේ ආයේ අලුත් වෙනවා... සාර්ථකම ක්‍රමයක් සියලු විභාග සඳහා... මගේ කෙල්ල ගම්පහින් 61 , අයිලන්ඩ් 274 .... :)
    ( ඒ උනාට ඒකි මාව දාල ගියා බොලව්... :( )

    තැන්ක්ස් මචන් try කොරලා බලන්නම් :) rep +
     
    • Like
    Reactions: silentsahan

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mamanm comz nemei kale bn
    mehemai ithin,thava kenek padam karana time eka oyata pramanavath vennath puluvan novennath puluvan vadi vennath puluvan
    ithin mage mathenm bn ubata puluvan uparimen time eka aragena karahan bn :)

    padam karanna kalin ada menna me kotas tika aniva padam karagannava kiyala hithagena kaloth hondai bn.

    matanam padam karapu deyak mathaka thiyaganna aye parak kiyavanna ehemath nathnam hadanna one bn :D
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    1. eda karapu paadama nawatha edinama aawarjanaya karanna

    2. panthi yanne nam nokadawa sahabhaagi wanna

    3.awsan maasa 3-4 hodin kapawee paadam karnna, thamanta pahasu welaawak wiya yuthuyi

    4.short notes ho gedara biththiye amaru sameekarna wani de penena lesa thaba ganeema kala haka

    Awawaadayayi:love affairs A3 sihinayen 99% obawa ath laka haka :( kolleknam thawa wala bahina set walata ahuwenndath epa honda fit igena ganna asa ekek padam karanna set kara gannda.

    mewa thama mama kale Gampahin 61 wuna

    good luck!
    :)

    . කෙල්ලෙක් දිහා බලන්නේවත් නැ.කොහොම හරි මට ඕනේ මහන්සිවෙලා A 3 දාගන්න. ඒ ඉලක්කෙට කොහොම හරි යන්නයි ඕනේ . තැන්ක්ස් මචන් උදව් කරාට :) rep
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    mamanm comz nemei kale bn
    mehemai ithin,thava kenek padam karana time eka oyata pramanavath vennath puluvan novennath puluvan vadi vennath puluvan
    ithin mage mathenm bn ubata puluvan uparimen time eka aragena karahan bn :)

    padam karanna kalin ada menna me kotas tika aniva padam karagannava kiyala hithagena kaloth hondai bn.

    matanam padam karapu deyak mathaka thiyaganna aye parak kiyavanna ehemath nathnam hadanna one bn :D

    තැන්ක්ස් මචන් උදව් කරාට rep.
    pass papers කරනවානම් අවුරුදු කීයක ඒවා කරන්න ඕනෙද :)
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මන් නම් බයෝ කලේ බට් යාලුවෝ සෙට් එක කොමා කලා ...
    එක එකා වෙනස් බන් කොහොමත් ගොඩ යන්ඩ හොද z එකක් එක්ක පේපර්ස් කරපන් 15 yrs විතර,
    මාත් කොමා කරන්ඩ තමා හිටියේ.
    දැන් ඉදන් අතල් ගත්තොත් අමාරුයි ඔක්කොම පාඩම් කරලා කවර් කරන්ඩ:nerd:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    puluwan tharam pass papers karapan mcn.... e karapu dewal aye aye balapan,,,,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොලබ අවට නම් ඕනේ බැකප් එක දෙන්න පුළුවන්
    ඉස්සරහට ඔන්line එන එක අඩුයි

    උබේ ඕලෙවල් රෙස්ල්ට් මොනවද

    ඉස්ස්කොලේ මොකද්ද ?
    ක්ලාස් යන්නේ කාගවටද ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාඩම් කරනවා වගේ ,
    ,උබේ උත්තර හරි
    උබ 3 ප්‍රශ්නේ කරලා තිබ්බා ,මන් දැකපු ලේසිම ප්‍රස්නේ එකෙන් 20 න 20 ම වගේ ගන්න පුළුවන්
    ..උබට හොද රෙස්ල්ට් එකක් තියෙයි බන් .පට්ට ලේසි පේපර් එක එම්සිකිව් එක ගොඩ දාගත්තා නම් එචරයි .එකත් ලේසි වගේ .තාම එකනම් දැක්කේ නැ .