Free courses thiyanawa uni walin. Syllabus eka hoyan eke thiyana ewwata uni course hoyala igena ganin. English uth igena ganna puluwan double eke
sola kiyanne kauda ?syllabus hoyan solage videos balapan
thanks machanFree courses thiyanawa uni walin. Syllabus eka hoyan eke thiyana ewwata uni course hoyala igena ganin. English uth igena ganna puluwan double eke
ela balannamElements of statics and dynamics By S.L Loney is the best book for applied parts. You can find the pdf online or paper copy for under 1000.
thanks machanbump
thankskhan academy
මගේ ලග දැනට ඉතිරිවෙලා තියෙන්නේ W K hewage ගේ පොත් තුනක්.. මම ඒව ගත්තට වැඩිය බලලා නෑ කම්මැලි කියවන්න ටිකක් ලොකු පොත් out of syllabus කෑලි ඇති ඒවවල නම් ඒ දවස් වලත්..P
Poth zika pdf karala denna barida
Manoj solangaarachchi kiyala youtube search. First lesson trigonometry. Then relative velocitysola kiyanne kauda ?
thanks machan
------ Post added on Mar 27, 2023 at 2:24 PM
ela balannam
------ Post added on Mar 27, 2023 at 2:25 PM
thanks machan
------ Post added on Mar 27, 2023 at 2:25 PM
thanks
------ Post added on Mar 27, 2023 at 2:26 PM
ela thanks machanManoj solangaarachchi kiyala youtube search. First lesson trigonometry. Then relative velocity
Uba campus giyaada?මම OL ඉවර උන දවසේ ඉදල , AL ජනවාරි පටන්ගන්න කල් තනියම පොත් දෙකකින් ත්‍රිකෝණමිතිය සම්පුර්ණ වගේ ගොඩ දැම්ම..
අජිත් විමංග විජේසිංහ කියලා පොරකගේ පොත්.. සෑහෙන ගණන් අභ්‍යාස තියනව.
එයාගෙම පොත් වලින් අවකලනය , අනුකලනයත් ගොඩ දැම්ම ක්ලාස් වලට කලින්.
mulu syllabus ekama cover wena sinhala poth thiyanawada ?
pothwala nam tika witharak unath kamak na dapan.