A/L මැත්ස් තනියම ඉගෙන ගන්නේ කොහොමද

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Read Book Club GIF
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    syllabus hoyan solage videos balapan
    sola kiyanne kauda ?

    Free courses thiyanawa uni walin. Syllabus eka hoyan eke thiyana ewwata uni course hoyala igena ganin. English uth igena ganna puluwan double eke
    thanks machan
    ------ Post added on Mar 27, 2023 at 2:24 PM

    Elements of statics and dynamics By S.L Loney is the best book for applied parts. You can find the pdf online or paper copy for under 1000.
    ela balannam
    ------ Post added on Mar 27, 2023 at 2:25 PM

    thanks machan
    ------ Post added on Mar 27, 2023 at 2:25 PM

    khan academy
    thanks
    ------ Post added on Mar 27, 2023 at 2:26 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වෙන වෙනම පාඩම් වලට හදපු පොත් තියෙනව, ෆිසික්ස් වලට ඇප්ලයිඩ් වලනං ගොඩක් පැති කවර් වෙනව...

    පියෝ පැත්ත,
    ත්‍රිකෝණමිතිය, කලන වගේ පැති තමයි තියෙන්නෙ.
    යූටියුබ් එකේ බැලුවද...
     
    • Like
    Reactions: NRTG and animation

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    P
    Poth zika pdf karala denna barida
    මගේ ලග දැනට ඉතිරිවෙලා තියෙන්නේ W K hewage ගේ පොත් තුනක්.. මම ඒව ගත්තට වැඩිය බලලා නෑ කම්මැලි කියවන්න ටිකක් ලොකු පොත් out of syllabus කෑලි ඇති ඒවවල නම් ඒ දවස් වලත්..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    sola kiyanne kauda ?


    thanks machan
    ------ Post added on Mar 27, 2023 at 2:24 PM


    ela balannam
    ------ Post added on Mar 27, 2023 at 2:25 PM


    thanks machan
    ------ Post added on Mar 27, 2023 at 2:25 PM


    thanks
    ------ Post added on Mar 27, 2023 at 2:26 PM
    Manoj solangaarachchi kiyala youtube search. First lesson trigonometry. Then relative velocity
     
    • Like
    Reactions: Mr Bones

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මම OL ඉවර උන දවසේ ඉදල , AL ජනවාරි පටන්ගන්න කල් තනියම පොත් දෙකකින් ත්‍රිකෝණමිතිය සම්පුර්ණ වගේ ගොඩ දැම්ම..

    අජිත් විමංග විජේසිංහ කියලා පොරකගේ පොත්.. සෑහෙන ගණන් අභ්‍යාස තියනව.

    එයාගෙම පොත් වලින් අවකලනය , අනුකලනයත් ගොඩ දැම්ම ක්ලාස් වලට කලින්.
    Uba campus giyaada?
     
    • Like
    • Sad
    Reactions: 2by2 and dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    mulu syllabus ekama cover wena sinhala poth thiyanawada ?
    pothwala nam tika witharak unath kamak na dapan.

    අර කියපු ජයතිලක සර්ගෙ පොත් ටික හොඳටම හොඳයි. මම බැලුවෙ applied maths ඒව වැඩිපුර. නමුත් pure ඒවත් තියෙනවා.
     
    • Like
    Reactions: Mr Bones