A/L වලට අවම C,C,S අරගෙන පාස් වෙන්න ලේසි Subjects?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මචංලා A/L වලට C C S ගන්න ලේසිම සබ්ජෙක්ට් තුනක් කියපල්ලකෝ
     
    • Haha
    Reactions: usa_nihaal

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Commerce හරි Art හරි කරපන්

    අනික් ඒවා ඔහොම්ම පටන් ගන්න බෑ, BIO කරන්න ගොඩක් උන් පටන් ගන්නේ private clinic එක දාන්න ඉඩමක් එහෙම බලලා, ලියන්න මාස දෙකක් විතර තියලා තමා ඔහොම හිතෙන්නේ