මචංලා A/L වලට C C S ගන්න ලේසිම සබ්ජෙක්ට් තුනක් කියපල්ලකෝ
N nalin0001 Well-known member Jun 12, 2014 20,301 34,975 113 Nov 11, 2022 #1 මචංලා A/L වලට C C S ගන්න ලේසිම සබ්ජෙක්ට් තුනක් කියපල්ලකෝ Reactions: usa_nihaal
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,678 10,268 113 Nov 11, 2022 #2 history, buddhism, sinhala Reactions: nalin0001
narihashan Well-known member Mar 22, 2022 5,732 1 8,602 113 Nov 11, 2022 #3 Commerce හරි Art හරි කරපන් අනික් ඒවා ඔහොම්ම පටන් ගන්න බෑ, BIO කරන්න ගොඩක් උන් පටන් ගන්නේ private clinic එක දාන්න ඉඩමක් එහෙම බලලා, ලියන්න මාස දෙකක් විතර තියලා තමා ඔහොම හිතෙන්නේ Reactions: elakiriaddict, thisNameIsForElakiri, Rumeshzoysa and 3 others
Commerce හරි Art හරි කරපන් අනික් ඒවා ඔහොම්ම පටන් ගන්න බෑ, BIO කරන්න ගොඩක් උන් පටන් ගන්නේ private clinic එක දාන්න ඉඩමක් එහෙම බලලා, ලියන්න මාස දෙකක් විතර තියලා තමා ඔහොම හිතෙන්නේ
dilann Well-known member Jul 6, 2018 68,056 167,916 113 එකමත් එක රටක Nov 11, 2022 #5 රට (ඉතිහාසය) , ජාතිය (භාෂාව) , ආගම
S Sir Galahad Active member Nov 8, 2022 110 78 28 Nov 11, 2022 #6 Commerce thama lesi. Art padam karanna one. Accounting thama Tikak awul Reactions: nalin0001
charitha2011 Well-known member Jan 25, 2011 16,628 1 32,387 113 - උඩරට - Nov 11, 2022 #7 nalin0001 said: මචංලා A/L වලට C C S ගන්න ලේසිම සබ්ජෙක්ට් තුනක් කියපල්ලකෝ Click to expand... කලා විෂය ධාරාව සිංහල ඉතිහාසය තර්ක ශාස්ත්රය Reactions: nalin0001
nalin0001 said: මචංලා A/L වලට C C S ගන්න ලේසිම සබ්ජෙක්ට් තුනක් කියපල්ලකෝ Click to expand... කලා විෂය ධාරාව සිංහල ඉතිහාසය තර්ක ශාස්ත්රය
Gwynbleidd Well-known member Aug 7, 2020 11,907 22,240 113 Kaer Morhen thewitcher.com Nov 11, 2022 #9 Art, ape ekek bio krl s2i shy 3m u art kara 4 para c2s1 d khd Reactions: nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 20,301 34,975 113 Nov 11, 2022 #10 Gwynbleidd said: Art, ape ekek bio krl s2i shy 3m u art kara 4 para c2s1 d khd Click to expand... මොනවද ඌ කරපු සබ්ජෙක්ට්ස්
Gwynbleidd said: Art, ape ekek bio krl s2i shy 3m u art kara 4 para c2s1 d khd Click to expand... මොනවද ඌ කරපු සබ්ජෙක්ට්ස්
Gwynbleidd Well-known member Aug 7, 2020 11,907 22,240 113 Kaer Morhen thewitcher.com Nov 11, 2022 #11 nalin0001 said: මොනවද ඌ කරපු සබ්ජෙක්ට්ස් Click to expand... Geo sinhala media