1.මෝටර්සයිකල් සහ ස්කූටර් රෙපෙයාර් කෝස්(ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා.මාස 06යි )
2.ඇලුමිනියම් පිරිසැකසුම්කරු.(ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා.මාස 06යි )
3.වඩු වැඩ(NAITA එකේ තියෙනවා.)
4.විදුලි කාර්මික(මාස 6යි.ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා)
5.මෙන්න මේකට ගිහිල්ලා බලපන් බන්.
http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=52%3Apart-time-courses&catid=36%3Afor-trainees&Itemid=67&lang=en
ඔය තියෙන්නේ


, නයිටා එකෙත් මාත් බැලුවා ඒකේ ඒවා ටිකක් කෙරුවානම් හරි ජර්මන් ටෙක් එකෙත් තියෙනවා ඒවා කොහොමද?


