A/L වලින් පස්සේ කරන්න දේවල්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1.මෝටර්සයිකල් සහ ස්කූටර් රෙපෙයාර් කෝස්(ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා.මාස 06යි )

    2.ඇලුමිනියම් පිරිසැකසුම්කරු.(ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා.මාස 06යි )

    3.වඩු වැඩ(NAITA එකේ තියෙනවා.)

    4.විදුලි කාර්මික(මාස 6යි.ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා)

    5.මෙන්න මේකට ගිහිල්ලා බලපන් බන්.


    http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=52%3Apart-time-courses&catid=36%3Afor-trainees&Itemid=67&lang=en

    ඔය තියෙන්නේ :):)

    , නයිටා එකෙත් මාත් බැලුවා ඒකේ ඒවා ටිකක් කෙරුවානම් හරි ජර්මන් ටෙක් එකෙත් තියෙනවා ඒවා කොහොමද?:confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය තියෙන්නේ :):)

    , නයිටා එකෙත් මාත් බැලුවා ඒකේ ඒවා ටිකක් කෙරුවානම් හරි ජර්මන් ටෙක් එකෙත් තියෙනවා ඒවා කොහොමද?:confused:

    මේකාගෙන් අහල බලන්න.ජර්මන් ටෙක් එක ගැන මම වැඩිය දන්නේ නෑ.
    http://elakiri.com/forum/member.php?u=529771
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔය තියෙන්නේ :):)

    , නයිටා එකෙත් මාත් බැලුවා ඒකේ ඒවා ටිකක් කෙරුවානම් හරි ජර්මන් ටෙක් එකෙත් තියෙනවා ඒවා කොහොමද?:confused:

    part time thama puta karanna wenne :D
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Job akak karana kenekta ikmanin Spoken English igena ganna hoda thenak kiynna. # (Colombo,Gampaha, Nugegoda Area ake )