A/L වල සහතිකය ගැන උදව්වක්
මචන්ලා, මම මේ පාර A/L කලා Maths. මට තියෙන්නෙ C,S සහ chemistry වලට F
. ඒ කියන්න මම Fail 

(පුදුම සතුටක් තියෙන්නෙ හි..හී........). මට දැනගන්න ඕනෙ,Fail වුන අයටත් A/L සහතිකය ගන්න පුලුවන්ද කියල. මොකද මට Maths වලට C එකක් තියෙන හින්ද සහතිකයක් තියෙනවනම් පස්සෙ කාලෙක හරි ප්‍රයෝජනවත් වෙනවනෙ. ඒක හින්ද දන්න කවුරු හරි ඉන්නවනම් මට කියනවද Fail වුන අයටත් A/L සහතිකය ගන්න පුලුවන්ද කියල.
ලොකු උදව්වක් දන්නවනම්. නැත්නම් දැනගන්න පුළුවන් තැනක් කියනවද. මොකක් හරි site එකක් වත්
මචන්ලා, මම මේ පාර A/L කලා Maths. මට තියෙන්නෙ C,S සහ chemistry වලට F

. ඒ කියන්න මම Fail 

(පුදුම සතුටක් තියෙන්නෙ හි..හී........). මට දැනගන්න ඕනෙ,Fail වුන අයටත් A/L සහතිකය ගන්න පුලුවන්ද කියල. මොකද මට Maths වලට C එකක් තියෙන හින්ද සහතිකයක් තියෙනවනම් පස්සෙ කාලෙක හරි ප්‍රයෝජනවත් වෙනවනෙ. ඒක හින්ද දන්න කවුරු හරි ඉන්නවනම් මට කියනවද Fail වුන අයටත් A/L සහතිකය ගන්න පුලුවන්ද කියල.ලොකු උදව්වක් දන්නවනම්. නැත්නම් දැනගන්න පුළුවන් තැනක් කියනවද. මොකක් හරි site එකක් වත්




