A/L ව්ලටා තව දවස් 112යි

Nadu loki rox

Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    මන් බැලුවේ අන්තිම මාසේ පේපර්ස් වලටම කාලය යොදවන්න.එතකොට මාස 2 1/2 වගේ ඉතුරු වෙනවා.ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ නේ🧐.ක්ලාස් ටිකත් ඔන්ලයින් දාගත්තා.එතකොට යන්න එන්න යන පැය 5 ක් විතර ඉතුරුයි.ස්කෝලෙනම් ගියෙම නෑ කොහොමත් මේ අවුරුද්දේ.80% නෑ ශුවර්.මිස්ලා මැසේජ් දදා අහනවා එන්නේ නැද්ද විබාග ලියන්න දෙන්නේ නෑ කියලා.එහෙම පුලුවන්ද?
     
    • Like
    Reactions: NVt69

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    විබාහගය ඉවර උනාම තීරණය කරනවා මන් දෙවෙනි පාර කරනවාද නැද්ද කියලා.රිසාල්ට් එනකන් ඉන්න ගියොත් කාලය මදි වෙනවා.

    දෙවෙනි පාරත් බැරි උනොත් බෑන්ක් ලෝන් එකක් දාලා IIT යනවා.

    Api dannawada huththoo
    Podi kariyo elakiri ekata ringala karima wadayak tiyenne
    ඔයා ලොකුයිද ඉතින්
    ------ Post added on Jul 26, 2022 at 12:42 PM
     
    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    Ubala a/l karala exams pass unata no jobs.
    අදයාපනය විතරයි ඉතුරු වෙන්නේ සැනසීමක් ලබන්න.සතුට කියන එක ඕන දෙයක් කරලා ගන්න පුලුවන්.ඒත් සැනසීම ගන්න බෑ.
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Dina Gena gena idapn ithin.
    1658820114524.png
     
    • Like
    Reactions: Nadu loki rox

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    මන් යනවා වැඩ කරන්න byee
    විබාගේ ඉවර වෙලා එන්නම් ඕගොල්ලොන්ව බලන්න
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මන් බැලුවේ අන්තිම මාසේ පේපර්ස් වලටම කාලය යොදවන්න.එතකොට මාස 2 1/2 වගේ ඉතුරු වෙනවා.ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ නේ🧐.ක්ලාස් ටිකත් ඔන්ලයින් දාගත්තා.එතකොට යන්න එන්න යන පැය 5 ක් විතර ඉතුරුයි.ස්කෝලෙනම් ගියෙම නෑ කොහොමත් මේ අවුරුද්දේ.80% නෑ ශුවර්.මිස්ලා මැසේජ් දදා අහනවා එන්නේ නැද්ද විබාග ලියන්න දෙන්නේ නෑ කියලා.එහෙම පුලුවන්ද?
    mis ge number eka diyan mama pahadili karala dennam
     
    • Like
    Reactions: Nadu loki rox

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    මන් බැලුවේ අන්තිම මාසේ පේපර්ස් වලටම කාලය යොදවන්න.එතකොට මාස 2 1/2 වගේ ඉතුරු වෙනවා.ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ නේ🧐.ක්ලාස් ටිකත් ඔන්ලයින් දාගත්තා.එතකොට යන්න එන්න යන පැය 5 ක් විතර ඉතුරුයි.ස්කෝලෙනම් ගියෙම නෑ කොහොමත් මේ අවුරුද්දේ.80% නෑ ශුවර්.මිස්ලා මැසේජ් දදා අහනවා එන්නේ නැද්ද විබාග ලියන්න දෙන්නේ නෑ කියලා.එහෙම පුලුවන්ද?

    papers ma karapan puthi.. antima mase wenakan inna epa..

    monawada uba karanne? artda?
     
    • Like
    Reactions: Nadu loki rox