මන් බැලුවේ අන්තිම මාසේ පේපර්ස් වලටම කාලය යොදවන්න.එතකොට මාස 2 1/2 වගේ ඉතුරු වෙනවා.ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ නේ
.ක්ලාස් ටිකත් ඔන්ලයින් දාගත්තා.එතකොට යන්න එන්න යන පැය 5 ක් විතර ඉතුරුයි.ස්කෝලෙනම් ගියෙම නෑ කොහොමත් මේ අවුරුද්දේ.80% නෑ ශුවර්.මිස්ලා මැසේජ් දදා අහනවා එන්නේ නැද්ද විබාග ලියන්න දෙන්නේ නෑ කියලා.එහෙම පුලුවන්ද?