ඔව් බන් අපේ ඉස්කෝලේ

DIGger:20234938 said:අපේ එක්සෑම් එක දවසේ රස්තා විදිහට ආපු උන්ගේ කොන්ඩ කැපුවා අයිනකට අරන් ගිහින්. රැවුල් කැපුවා. පිනා සෑහෙන්න නෙලුවා උන්ට අල්ලන්![]()
කිසි අව්ලක් නෑ මචන්. අර රැවුල කරකවල දාන්නේ , අන්න එහෙම හදා ගෙන පලයන්. ශාලාධිපති බය වෙලා යාවි. මිනිහත් සරෙන්ඩර් උබට. අනික කොන්ඩේ පාට කරලා කරාබුවක් දාල ගියාම කාටද ආඩම්බර? ආ... ආව්.. ආව් ... යෞවනයේ පොපියන චමත්කාරය ...
![]()

Aki992:20235012 said:exam dawse pina magulakk kaloth allagena ubata, oluwa wikara wey oka kapala playann .. worry wenna epa ita passe Albus Percival Wulfric Brian Dumbledore wage unath wawanna puluwani ubata![]()
![]()
![]()
cow de boy:20235050 said:එහෙම බලන්නේ නෑ
ළමා පාටට යන එක තමා හොද
exam dawse pina magulakk kaloth allagena ubata, oluwa wikara wey oka kapala playann .. worry wenna epa ita passe Albus Percival Wulfric Brian Dumbledore wage unath wawanna puluwani ubata![]()
![]()
![]()

hiphoprock:20236067 said:කිසිම අවුලක් නැ මම 1st shy 2nd shy දෙකේම ගියේ කොන්ඩේ රැවුල වවාගෙන.පන්තියේ ඉන්නේ එකා සමහරවෙලාවට පදිරියට වගේ අහනවා කොන්ඩේ කැපුවේ නැද්ද කියල එතකොට නැ කියපන්