A/L විභාගෙදි

DIGger

Member
May 18, 2016
689
74
0
අපේ එක්සෑම් එක දවසේ රස්තා විදිහට ආපු උන්ගේ කොන්ඩ කැපුවා අයිනකට අරන් ගිහින්. රැවුල් කැපුවා. පිනා සෑහෙන්න නෙලුවා උන්ට අල්ලන් :rofl:
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    DIGger:20234938 said:
    අපේ එක්සෑම් එක දවසේ රස්තා විදිහට ආපු උන්ගේ කොන්ඩ කැපුවා අයිනකට අරන් ගිහින්. රැවුල් කැපුවා. පිනා සෑහෙන්න නෙලුවා උන්ට අල්ලන් :rofl:

    ලොල්
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    AL krnwa kiynne punchi lamai ne bn .
    hitan inne hari lokui kiyla .
    eth tamange tatta nathnm bokak daalath iwarai ..
    ane huke ..
    rawula konde kapala pala .
    ubala loku minissu neme bn .
    chuu kollo
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කිසි අව්ලක් නෑ මචන්. අර රැවුල කරකවල දාන්නේ , අන්න එහෙම හදා ගෙන පලයන්. ශාලාධිපති බය වෙලා යාවි. මිනිහත් සරෙන්ඩර් උබට. අනික කොන්ඩේ පාට කරලා කරාබුවක් දාල ගියාම කාටද ආඩම්බර? ආ... ආව්.. ආව් ... යෞවනයේ පොපියන චමත්කාරය ...
    90awxh.jpg

    :yes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    exam dawse pina magulakk kaloth allagena ubata, oluwa wikara wey oka kapala playann .. worry wenna epa ita passe Albus Percival Wulfric Brian Dumbledore wage unath wawanna puluwani ubata :D :P

    Harris_Dumbledore_CoS.jpg
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    Aki992:20235012 said:
    exam dawse pina magulakk kaloth allagena ubata, oluwa wikara wey oka kapala playann .. worry wenna epa ita passe Albus Percival Wulfric Brian Dumbledore wage unath wawanna puluwani ubata :D :P

    Harris_Dumbledore_CoS.jpg

    හ්ම්ම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    cow de boy:20235050 said:
    එහෙම බලන්නේ නෑ
    ළමා පාටට යන එක තමා හොද

    ළමා පාටක් නෑ බන් දැන්
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කිසිම අවුලක් නැ මම 1st shy 2nd shy දෙකේම ගියේ කොන්ඩේ රැවුල වවාගෙන.පන්තියේ ඉන්නේ එකා සමහරවෙලාවට පදිරියට වගේ අහනවා කොන්ඩේ කැපුවේ නැද්ද කියල එතකොට නැ කියපන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    hiphoprock:20236067 said:
    කිසිම අවුලක් නැ මම 1st shy 2nd shy දෙකේම ගියේ කොන්ඩේ රැවුල වවාගෙන.පන්තියේ ඉන්නේ එකා සමහරවෙලාවට පදිරියට වගේ අහනවා කොන්ඩේ කැපුවේ නැද්ද කියල එතකොට නැ කියපන්

    ලොල්
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඇය් යකෝ මුන්ට විභාගෙට යන්න රැවුල කපන්න බැරිද?