A/L විභාගෙදි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    A/L exam එකේදි කොණ්ඩේ රැවුල එහෙම බලනවද බන්? කොණ්ඩේ පාට කරලා තිබ්බට අවුලක් නැද්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද බං :baffled: :baffled:
    ඉස්කෝලෙ උගන්නපු ගුරුවරු කවුරුත් නෑ :no: :no:
    ඒ ගොල්ලන්ව දාන්නෙ වෙන ඉස්කෝල වලට :yes: :yes:
    ඉතිං බලන්න කවුරුත් නෑ :no: :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    අවුලක් නැ. ID එකේ තියෙන photo එකෙන් උබව අදුනගන්න පුලුවන් නම් shape
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    WhiteWalker:20234742 said:
    පිස්සුද බං :baffled: :baffled:
    ඉස්කෝලෙ උගන්නපු ගුරුවරු කවුරුත් නෑ :no: :no:
    ඒ ගොල්ලන්ව දාන්නෙ වෙන ඉස්කෝල වලට :yes: :yes:
    ඉතිං බලන්න කවුරුත් නෑ :no: :no:

    ඒක නම් ඇත්ත ඒත් එහෙම මොකුත් නීතියක් නෑ නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    Voltage:20234758 said:
    අවුලක් නැ. ID එකේ තියෙන photo එකෙන් උබව අදුනගන්න පුලුවන් නම් shape

    ටින්ට් කළොත් අඳුර ගන්න බැරි වෙයිද?
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    කිසි අව්ලක් නෑ මචන්. අර රැවුල කරකවල දාන්නේ , අන්න එහෙම හදා ගෙන පලයන්. ශාලාධිපති බය වෙලා යාවි. මිනිහත් සරෙන්ඩර් උබට. අනික කොන්ඩේ පාට කරලා කරාබුවක් දාල ගියාම කාටද ආඩම්බර? ආ... ආව්.. ආව් ... යෞවනයේ පොපියන චමත්කාරය ...
    90awxh.jpg
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    mysterious boy:20234820 said:
    මාත් ඔ්ක ගැන කාගෙන්හරි අහන්න හිටියෙ.. රැවුල කපන්න වෙයිද බං??:sorry::sorry::sorry::sorry:

    ඔව් බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    සමහරු නිකන් බොරු පාට් දානවා ගණන් ගන්න එපා.......අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් නම් admission තියනවනම් විභාගෙට වාඩි වෙන්න ඉඩ නොදෙන්න කාටවත්ම බලයක් නැහැ​
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    Edward Kenway:20234857 said:
    සමහරු නිකන් බොරු පාට් දානවා ගණන් ගන්න එපා.......අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් නම් admission තියනවනම් විභාගෙට වාඩි වෙන්න ඉඩ නොදෙන්න කාටවත්ම බලයක් නැහැ​

    තෑන්ක්ස් බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන කරුමයක් ද බන් මේක?

    ඉතිං ඕකට රැව්ල, කොන්ඩේ ටිකක් කපලා යන්න. ඊටපස්සේ ආස නම් මුළු ජීවිත කාලෙම හරි වවන්න පුලුවන්නේ. අනිත් එක වෙලාවකට ඕවා බලන්නම ඉස්කෝලේ ප්‍රින්සිපල් ඉස්කෝලේ පැත්තේ එනවා. රතිඥ්ඥා පත්තු කරලා අපිත් ගුටි කෑවා ඒකාලේ. :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    Mr.Tom:20234864 said:

    මේ ලංකාවේ school system එකනම් හෙණ ගල් යුගේ බන් හුත්ත බොරු හුත්තවල්, සුදු ඇඳුමුයි, මාළුපාන් වගේ සපත්තුයි, තට්ට ගාපු කොණ්ඩයි මොන විකාරද බන් මේ??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    Phenol:20234819 said:
    කිසි අව්ලක් නෑ මචන්. අර රැවුල කරකවල දාන්නේ , අන්න එහෙම හදා ගෙන පලයන්. ශාලාධිපති බය වෙලා යාවි. මිනිහත් සරෙන්ඩර් උබට. අනික කොන්ඩේ පාට කරලා කරාබුවක් දාල ගියාම කාටද ආඩම්බර? ආ... ආව්.. ආව් ... යෞවනයේ පොපියන චමත්කාරය ...
    90awxh.jpg

    ලොල් හම්මෝ බන් හිනා කාලා මැරෙනවා