A/l සහතිකය නැවත ගන්නේ කොහොමද ?
මචන් ලා... මම ඒ/ලෙවල් කලේ 2007.මගේ සහතිකේ නැතිවෙලා... ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනව.මට අදම ඒ/ලෙවල් සහතිකේ ගන්න විදියක් තියෙනවද?කොහොමද?මට ලොකු උදවුවක් ඒක...
කොහොමද?කොහෙන්ද?ගෙවීමක් කල යුතුද?