A/l සහතිකය නැවත ගන්නේ කොහොමද ?

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
A/l සහතිකය නැවත ගන්නේ කොහොමද ?

මචන් ලා... මම ඒ/ලෙවල් කලේ 2007.මගේ සහතිකේ නැතිවෙලා... ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනව.මට අදම ඒ/ලෙවල් සහතිකේ ගන්න විදියක් තියෙනවද?කොහොමද?මට ලොකු උදවුවක් ඒක...

කොහොමද?කොහෙන්ද?ගෙවීමක් කල යුතුද? :confused::confused::confused:
 

dcpower

Active member
  • Jun 16, 2012
    191
    55
    28
    විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන් ගානක් ගෙවන්න ඕනි දවසෙන් ගන්න පුළුවන්
     

    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    battaramull handiye bahala yanna oni... kohomada?

    battaramulla handiyen bahala 174 palayan machn gihin isurupaya gawin bahapan.......isurupayen newai ita eha pathe thiyana examination department eka ta palayan..... A/L certificate eka dawasin ganna oni kiuwa ma form ekak dai.... eka fill karala depan rs.500 da kohe da denna oni.... 2 ta kalin yanna one machn man hithanne......