A/L ස0යුක්ත ගණිතය කරපු අය

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    A/L ස0යුක්ත ගණිතය කරපු අය

    මම paper එකක් කරද්දි හම්බවෙච්ච ගානක්.ටිකක් විතර අමරුයි.දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගාන හදන හැටි පොඩ්ඩක් මෙතන post කරන්න.

    (tanA + secA - 1) / (tanA - secA +1) = (1+ sinA) / cosA

    මේක ඔප්පු කරන්න තමයි තියෙන්නෙ.හදන කෙනාට මම rep+ දෙනවා.:D:D:D

    දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාලා යන්න.එතකොට වෙනකෙනෙක්ට හරි බලාගන්න පුලුවන්නේ
     
    Last edited:

    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    ŦĦĔ ƦȆƉǾӾ;9487006 said:
    ගෙදර වැඩ කරන්නැතුව එනව මෙතන....
    බම්ප්

    ගෙදර වැඩේ දන්නවනම් මෙතන post කරන්නෙ නැහැනේ:angry::angry::angry:...ලොල්....බම්ප් එකට තැන්කියු
     
    sajana

    Member
    Sep 7, 2007
    60
    1
    0
    L.H.S එක (1+ sinA) / cosA ගෙනුයි cosA/(1+sinA) වැඩි කරලා...දිගටම සුලු කරන්න..උත්තරේ නිකංම එනවා....
     
    • Like
    Reactions: jungle lion

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    L.H.S එක (1+ sinA) / cosA ගෙනුයි cosA/(1+sinA) වැඩි කරලා...දිගටම සුලු කරන්න..උත්තරේ නිකංම එනවා....
    :yes: mekath hari L.H.S eke (1+sina)/CosA ethiri karala anith tika sulu karala 1 karaganna puluwan but wede chater :rofl:
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    L.H.S එක (1+ sinA) / cosA ගෙනුයි cosA/(1+sinA) වැඩි කරලා...දිගටම සුලු කරන්න..උත්තරේ නිකංම එනවා....

    thnx මචන් මම කරල බලන්නම්:D:Drep+ added.
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    L.H.S එක (1+ sinA) / cosA ගෙනුයි cosA/(1+sinA) වැඩි කරලා...දිගටම සුලු කරන්න..උත්තරේ නිකංම එනවා....

    මුලු L.H.S side එකම (1+ sinA) / cosA ගෙනුයි cosA/(1+sinA) එකම සැරේද වැඩි කරන්නෙ.... ???
     
    Sep 1, 2009
    2,359
    215
    0
    දැන ඉතින් රෙප් දෙනව හොදයි....:angry::P

    1i1xms.jpg