A/L 1 st Places - 2018

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    collage.png

    ඊයේ නිකුත්වූ උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. එම නම් පහත පරිදිය.

    ජීව විද්‍යා අංශය
    1 ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුදා රාජපක්ෂ

    2 කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ
    3 මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම්

    ගණිත අංශය
    1කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන
    2 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ


    3 කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර

    වාණිජ විෂය ධාරාව
    1 කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න
    2 ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර
    3 කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න

    කලා විෂය ධාරාව
    1 පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස්
    2 කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ
    3 මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි

    ඉංජිනේරු තාක්ෂණ අංශය
    1කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න
    2 කොළඹ ආනන්ද විද්‍යාලයේ තරිඳු හේෂාන්
    3 නිකවැරටිය මහසෙන් ජාතික පැසලේ සෙෂාන් රංගන විජේකෝන්

    ජෛව පද්ධති තාක්ෂණවේදය
    1.කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍යමහා විද්‍යාලයේ සඳුනි පියුමිකා කොඩිප්පිලි
    2සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මොහිදින් බාවා රිෂා මොහොමඩ්
    3 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ත ලක්මාල් අලංකාරගේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    Dan place gaththa nathi, pass nathi un ratata wadak nadda ethakota? :rolleyes:

    Media walinuth oya waradda karanawa...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    අඩෝ දැන් බලගත්තකි ,

    ලමයි - සෙල්ලම් මයි කලේ, ක්ලාස් ගියේ නෑ ......
    ටියුෂන් සර්ලා - මගේ 1, මගේ 2, මගේ 3
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අඩෝ දැන් බලගත්තකි ,

    ලමයි - සෙල්ලම් මයි කලේ, ක්ලාස් ගියේ නෑ ......
    ටියුෂන් සර්ලා - මගේ 1, මගේ 2, මගේ 3

    49110925_2046116162349763_4150042042732380160_n.jpg
     

    sadhali17

    Junior member
  • Nov 28, 2017
    70
    9
    8
    අඩෝ දැන් බලගත්තකි ,

    ලමයි - සෙල්ලම් මයි කලේ, ක්ලාස් ගියේ නෑ ......
    ටියුෂන් සර්ලා - මගේ 1, මගේ 2, මගේ 3


    :lol::lol:ඇයි මේ ලංකාවේ මිනිස්සු බොරුවෙන්ම දුවන්නේ?? :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    Mehe minissu hari wenas. Podi kale indan tharangaya anthimata fail unoth mulu jeewithema kada wattanawa.
    Pass un gana witharai kathawa. Ethakota ara fail goda atharaman. Mara education system ekak meka. Ai fail unta hakiyawa nadda. Dan balamu mekata kattiya dena darshanika pilithuru.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Mehe minissu hari wenas. Podi kale indan tharangaya anthimata fail unoth mulu jeewithema kada wattanawa.
    Pass un gana witharai kathawa. Ethakota ara fail goda atharaman. Mara education system ekak meka. Ai fail unta hakiyawa nadda. Dan balamu mekata kattiya dena darshanika pilithuru.

    :yes::yes: