A/L 2019-GIT

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    2019 උසස් පෙළ විභාගයේ ජී.අයි.ටී. විභාගය කවදද තියෙන්නේ. ඇඩ්මිෂන් ඇවිල්ලද? විස්තර දන්න කෙනෙනක් තොරතුරක් දෙන්න. ස්තුතියි
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඇඩ්මිෂන් ආවේ අගෝස්තු

    ස්තුතියි. විභාගේ කවදද තියෙන්නේ. මම අදුරන මල්ලි කෙනෙකුට.පොර ඉන්නේ වලස්මුල්ලේ. පොරගේ ඉස්කෝලෙන් තාම විස්තරයක් දන්නෙත් නැහැ. හොයලා කියන්නෙත් නැහැලු. විභාග දෙ.මේ. වෙබ් එකෙත් මොකුත් මේ ගැන නැහැ.
     
    8tRaKeR

    Banned
    Jan 21, 2018
    11
    0
    1
    ස්තුතියි. විභාගේ කවදද තියෙන්නේ. මම අදුරන මල්ලි කෙනෙකුට.පොර ඉන්නේ වලස්මුල්ලේ. පොරගේ ඉස්කෝලෙන් තාම විස්තරයක් දන්නෙත් නැහැ. හොයලා කියන්නෙත් නැහැලු. විභාග දෙ.මේ. වෙබ් එකෙත් මොකුත් මේ ගැන නැහැ.

    කවදද තියෙන්නේ කියලා ෂුවර් නැහැ...ජනවාරි කියලා කියන්නේ...ඔන්ලයින් ටෙස්ට් එකක්