A/L 2nd Shy_කරන්න හිතන්_ඉන්න_එවුන්ට

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අනේ බන් කව්ද නොදන්නේ HND =Higher National Diploma ,degree නෙමේ
අවරුදු 1,2 degree තියනවද .. ඕවට තියන පිළිගැනීමයි UGC aprrove එකයි එක්ක දාපන්

:rofl::rofl::rofl::P
mama thavath mukuth nokiya innam
hari uba dinum :lol::lol::lol:
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :rofl::rofl::rofl::P
    mama thavath mukuth nokiya innam
    hari uba dinum :lol::lol::lol:

    මට දිනුමක් වැඩක් නෑ බන් .. කව්රුහරි බලන එකෙක් දැන් ඇත්ත දන්ගනිනේ .. approve මොනවද මොනවටද demand තියෙන්නේ අවරුදු 1,2 degree වලට පිළිගනිම මොකක්ද කියල හොයල බලයිනේ ... උබ කිව්වා වගේ නිකන් ගේමක් නැතුව එහෙම කරන්න පුළුවන් කියල හිතාගන් නැතුව
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    2nd shy karata kamak naha aniwa university select wenawa kiyala sure nam......
    man after 1st shy (wada karema naha) pass unata, plan ekak thibbe nathi nisa 2nd shy ekath karanna hithuwa (poddak wada kara) eth ohoma kare naha :P mata ona welawata padam karala ...e paarath poddak wadiyen awa ...select wenna tharan awe naha......

    Deg patan gaththa CIMA patan gaththa ......dan deg eka out wenna kalin job eka set una (out wenne next yr FEB) .... internship nathuwa padiya 60i (IT) .....dan hithenawa aparade 2nd shy kiyala.....habai A/L 2nd shy ekata padam karapu mahansiya digatama adda qualification walatath...... eka nisa podi wasiyak awa.......

    Salli tikak hari thiyenawa nam doubts thiyenawa nam 2nd shy gana....karanna epa ....
    maath local yanna patta asai...eth asawa witharak thibila madi :D dan inna thathwe gana duk wenne naha :D

    good luck !
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට දිනුමක් වැඩක් නෑ බන් .. කව්රුහරි බලන එකෙක් දැන් ඇත්ත දන්ගනිනේ .. approve මොනවද මොනවටද demand තියෙන්නේ අවරුදු 1,2 degree වලට පිළිගනිම මොකක්ද කියල හොයල බලයිනේ ... උබ කිව්වා වගේ නිකන් ගේමක් නැතුව එහෙම කරන්න පුළුවන් කියල හිතාගන් නැතුව

    private karapu ,karana ona ekek meka dakkoth kiyayi uba kisi deyak gana danne natuwa kiyavanne kiyala. ekai ubath ekka katha karala terumak natte :no: anika ube enne agata kada paninnai , ubath hariyata lankave police karayo vage, nodannava penvanna kamati na, nihatamani kamak na. ubata one nam mata okkoma kiyannam puluwan namuth uba mata mulinma reply karapu vidiya nisa mama kiyanne na.

    podi un nomaga yanava nam meke thread kiyak nam tiyenavada, anika nomaga yavanna deyak na, unta call kara, vistara tika gatta, oka maha loku deyak nevi, anika a/l fail vela state universities yanna bari unta private universities yanna puluwan kiyala mage post eken panividayak yanava ,loan ekak ganna puluwan kiyala panivdayak yanava. kata hari sakayak tiyenava nam call kara ,ahagatta, ai nomagaya yavanna deyak na.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ පොස්ට් එකට නං සම්මානයක් දෙන්න වටිනවා ඈ :)

    කොහොම හරි මමත් දැන් ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ .:oo:
    සති දෙකෙන් සිලබස් ඒක හොයන් පාඩම් කරලා ඕනේ මගුලක් කියල විභාගෙත් ලියල දැම්ම ..
    කියන්න ආඩම්බරයි , ක්ලාස් මොකෙටවත් ගියේ නෑ ඔක්කොම self study තමයි :cool::lol::sorry:
    දැන් ඉතින් රිසාල්ට් එනකන් බලා ඉන්නවා .. මොකක් කරන්නද කියල හිතෙන්නෙත් නෑ :baffled:
    තාම මේ ගේම ගහනවා මට ඉස්සරහට යන්න වැඩියෙන්ම කැමති විෂය හොයා ගන්න :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    private karapu ,karana ona ekek meka dakkoth kiyayi uba kisi deyak gana danne natuwa kiyavanne kiyala. ekai ubath ekka katha karala terumak natte :no: anika ube enne agata kada paninnai , ubath hariyata lankave police karayo vage, nodannava penvanna kamati na, nihatamani kamak na. ubata one nam mata okkoma kiyannam puluwan namuth uba mata mulinma reply karapu vidiya nisa mama kiyanne na.

    podi un nomaga yanava nam meke thread kiyak nam tiyenavada, anika nomaga yavanna deyak na, unta call kara, vistara tika gatta, oka maha loku deyak nevi, anika a/l fail vela state universities yanna bari unta private universities yanna puluwan kiyala mage post eken panividayak yanava ,loan ekak ganna puluwan kiyala panivdayak yanava. kata hari sakayak tiyenava nam call kara ,ahagatta, ai nomagaya yavanna deyak na.

    එහෙම එකක් නෙමේනේ කියල තියෙන්නේ ගිහින් බලපන් උබ දාල තියෙන්නේ මොකක්ද කියල A/L කරනවත් එපා O/L වලින් අයින් වෙලා foundation දාපන් කියල .. ගිහින් බලල වරෙන් උබම දාල තියන එක දැන් නිකන් වෙනස් කරන නැතුව කිව්වා එක .. හොයල බලන්න එහෙම මොනවත් දෙයක් කියල නැනේ උබ .. නිකන් ගේමක් නැතුව එක අතරියම ඔක්කොම හරියනවා වගේනේ කියල තියෙන්නේ

    එකෙන් නොමග යනවා නෙමේද අන්තිමට නිකන් රස්සාවක්වත් හොයාගන්න බැරි වෙන්ව A/L 2S ඉල්ලුවම

    privet බැරි නං ඔනෙමේ එකෙක් ඕනේ දෙයක් හිතාගත්ත දෙන මන් ගැන .. මට මොකද .. උබ දැන් ඒ හින්දනේ reply කරන නෑ කිව්වේ .. police කාරයෝ අරව මේවා උපමා දදා වැඩක් නැනේ බන් අදාළ දේ කතා කරන නැතුව

    බලන උන් බලල තේරුම් ගනී ඉතින් ..

    මට ඕනේ කව්රු හරි කරන දෙයක් හොයල බලල කරන්න නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව .. උබත් දැන් කියන්නේ හොයල බලල කරපන් කියල නං හරි ඉතින් එක තමා මටත් කියන්න ඕනේ උනේ උබ කලින් නිකන්ම A/L නැතුව O/L වලින් නවතාල foundation කරන්න කිව්වා අදහස වෙනස් කරලා හොයල බලල කරන්න කියනවනං වැඩේ හරි ඉතින් ප්‍රශ්නයක් නෑ
     
    madyama pantikayekta karanna puluwan nisai ,lankave madyama pantikayeko vadi nisai mama ehema kivve ,mamath madyama pantikayek thami.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    madyama pantikayekta karanna puluwan nisai ,lankave madyama pantikayeko vadi nisai mama ehema kivve ,mamath madyama pantikayek thami.

    උබ මාධ්‍යම පන්තිය කොහොමද බලනවද කියන්න දැන් නැනේ උබ කියලා තියන දේවල් එක්ක ..

    උබම කලින් කිව්වනේ බන් medicine , engineering වගේ degree කරන්න බෑ කියල .. දැනුත් ආයේ කරන්න පුළුවන් කියල දාන්න එපා ඉතින් .. කලින් මම කිව්වා වගේ ආදාල field එකයි degree එක්ක දාපන් දානවනං "මධ්‍යම පන්තියේ උන්ට කරන්න පුළුවන් මමත් කරා කියල කියන නැතුව "
    මධ්‍යම මන්තියේ උන්ට මේ මේ degree කරන්න බෑ එකට ඊලග පන්තියේ වෙන්න ඕනේ .. ඒ උනාට කමක් නෑ ඒ degree විත්රක්යේ ලෝකේ තියෙන්නේ තව කොචර දේවල් තියනවද .. ඕකනේ උබ කිව්වේ

    අදාළ degree field එක්ක දානවනං කිසි අව්ලක් නෑ අර කලින් කෙනෙක් දාල තිබ්බේ මෙහෙම උනා CIMA කරා දැන් ජොබ් එකක් තියනව .. එහෙම කියල දාපන් එහෙම එතකොට අවශ්‍ය කෙනෙක්ට අවශ්‍ය දෙයක් දැනගන්න පුළුවන් කිසි අව්ලක් නැනේ ..
    උබ එහෙම නෙමේනේ කියන්නේ මධ්‍යම පන්තියේ උන්ට කරන්න පුළුවන්ලු මමත් කරාලු .. මොනව කරාද කොහොමද මුකුත් දැන් නෑ .. ඊලගට engineering medicine වගේ ඒවත් පුලුවන්ද ඇහුවම ඒවා මොකටද ඒවා විතරද ලෝකේ තියෙන්නේ අහනව මොකක්ද තේරුම
     
    Last edited:

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala

    wadak na bn u ekka waadha karala. u a/l karapu nathi ekek.

    u diploma 1 karana thanin muge oluwa hodawala aththe. PCJT wage.mu danne nathuwa athi ehema a/l atha arala wena wena course karala, apahu un a/l karala yanawa kiyala. private uni walata mama wirudda na. 1st shy a/l pass nam wiyadam karanna puluwan nam private gyata kisi awlak na. o/l witharak karapu eka engineering karanne kohomada ban hariyata anukalana bo ankana wage padam mkakda kiyalawath hariyata dan nathuwa. hari dan kiyai foundation kara kiyala. eth man hithan na eka sarthakai kiyala. hodiya dan nathuwa akuru kiyawanna hadanawa wage wadakne.
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ මාධ්‍යම පන්තිය කොහොමද බලනවද කියන්න දැන් නැනේ උබ කියලා තියන දේවල් එක්ක ..

    උබම කලින් කිව්වනේ බන් medicine , engineering වගේ degree කරන්න බෑ කියල .. දැනුත් ආයේ කරන්න පුළුවන් කියල දාන්න එපා ඉතින් .. කලින් මම කිව්වා වගේ ආදාල field එකයි degree එක්ක දාපන් දානවනං "මධ්‍යම පන්තියේ උන්ට කරන්න පුළුවන් මමත් කරා කියල කියන නැතුව "
    මධ්‍යම මන්තියේ උන්ට මේ මේ degree කරන්න බෑ එකට ඊලග පන්තියේ වෙන්න ඕනේ .. ඒ උනාට කමක් නෑ ඒ degree විත්රක්යේ ලෝකේ තියෙන්නේ තව කොචර දේවල් තියනවද .. ඕකනේ උබ කිව්වේ

    අදාළ degree field එක්ක දානවනං කිසි අව්ලක් නෑ අර කලින් කෙනෙක් දාල තිබ්බේ මෙහෙම උනා CIMA කරා දැන් ජොබ් එකක් තියනව .. එහෙම කියල දාපන් එහෙම එතකොට අවශ්‍ය කෙනෙක්ට අවශ්‍ය දෙයක් දැනගන්න පුළුවන් කිසි අව්ලක් නැනේ ..
    උබ එහෙම නෙමේනේ කියන්නේ මධ්‍යම පන්තියේ උන්ට කරන්න පුළුවන්ලු මමත් කරාලු .. මොනව කරාද කොහොමද මුකුත් දැන් නෑ .. ඊලගට engineering medicine වගේ ඒවත් පුලුවන්ද ඇහුවම ඒවා මොකටද ඒවා විතරද ලෝකේ තියෙන්නේ අහනව මොකක්ද තේරුම

    mata hama ekakganama danna methana ba, ekata kaleth na, mata lokuvata liyannath ba. eka thami mama kivve call karala ahaganin kiyala. mama paraak tiyenava kiyala kivva, eka hoya ganna eka minissunge vadak, mata pare minissunva ussagena yanna ba.
    @ Lucifer Dhanasinghe
    mama a/l kara abb result ekak tiyenava ,namuth private karanne.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    hmmm Math O/L pass ..a/l kare na

    apith ekka O/L liyapu ewn labana awrudde A/L liyanawa ^_^

    mamanam magema business ekak godamma lankawe :)

    issarahatath digatama business karanna thamai inne

    anyway good post machn :) rep ++++++
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මෙතන පොඩි ගේමක් ගිහින් තියනව නෙහ්.. මම දැනුයි දැක්කෙ. මම ටිකක් උඩින් පල්ලෙන් තමා ඒ ටික කියෙවුවෙ. කොහොම වුනත් දැන් ඕකට පදනම වෙලා තියෙන්නෙ සල්ලි තියන එකයි නැති එකයි.

    මේක මගෙ අත්දැකීමක්....

    අපිත් මහ ලොකුවට සල්ලි තිබ්බ මිනිස්සු නෙමේ.. privet හොද ඒවත් තියනව අවුලක් නැ. ඉකමනට ගොඩ යන්නත් පුළුවන්. දැන් සල්ලි නැති එකනෙ වැඩේ. මුලින් මාස 6ක් විතර කට්ටක් කාල පොඩි job එකක් කරල 60ක් 70ක් හොයාගන්න. පලවෙනි semester එක ගොඩනෙ. දැන් ඒක කරන ගමන් internet එකෙන් කීයක් හරි හොයාගන්න විදිහක් try කරන්න. එහෙම සල්ලි පොඩ්ඩක් අවුල් නම් මම නම් කියන්නෙ IT filed එකේ මොනවහරි කරන්න කියල තමා.

    මොකද ඕන එකෙක්ට කරන්න පුළුවන්. art, commerce, science, maths කොලා කියල අවුලක් නෑනෙ. BCS, HND වගේ එකක් කරන්න පුළුවන්නෙ. ඒව හොද පිලිගැනීමක් තියන ඒව. මොකද IT කරන්න කිවුවෙ ඊළඟ semester වලට සල්ලි හොයාගන්න internet jobak කරන්න නම් IT field එකෙන් ගියහම වැඩේ ලේසි. සිරා සල්ලි නම් හොයන්න පුළුවන් internet එකෙන්. ඉතින් එතකොට තමන්ගෙ course එකේ වැඩේ කරගන්නත් පුළුවන් වැඩ අත්පසු වෙන්නෙත් නෑ. සල්ලිත් හොයාගන්න පුළුවන්.

    දැන් කියන්න පුළුවන් අර මාස 6ත් job එකක් කරන්නෙ නැතුව Internet එකෙන්ම ඒකටත් සල්ලි හොයාගත්ත නම් මොකද කියල. අවුලක් නෑ කලින් ඉදල ඒ ගැන වැඩේ දන්නවනම්. එහෙම නැත්තන් මාස 6ක් වගේ jobak කරල ඒකෙන් first semester එක ගිහින් ඒකෙන් ගන්න දැනුමයි තව උබත් හොදටම google කරල හොයල ගන්න දැනුමයි අරන් සල්ලි හොයන්න පටන් ගන්න පුළුවන්.
    ඔන්න ඔහොමයි මම සල්ලි හොයාගත්තෙ මචන්. ඕක තමා මගෙ අත්දැකීම ඕක සම්බන්දව.

    කරන්න හිතන් ඉන්නව නම් මොනවද කරන්න බැරි පුතේ ඈ. :yes::yes::yes::yes:

    අනේ අපිට සල්ලි නෑනෙ. ඒක හින්ද ඕවට යන්න බෑ කියල හිතුවොත් ඒක බෑම තමා. ඊට වඩා ඒක කරන්න try කරන එක තමා හොද දේ
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: කණට ගැහුව වගේ අමූලික ඇත්තම කියල තියෙනව. සිරාම සිරා කතාව බං. හුඟක් උන් තව එකෙක්ට පාඩම් කරන්න උදව් කරන්නෙ නෑ. ඒ අතින් උඹ ලොවෙත් එල කොල්ලෙක්. +
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    hmmm Math O/L pass ..a/l kare na

    apith ekka O/L liyapu ewn labana awrudde A/L liyanawa ^_^

    mamanam magema business ekak godamma lankawe :)

    issarahatath digatama business karanna thamai inne

    anyway good post machn :) rep ++++++

    :) menna pin karapu minissu.. Good Luck
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    hmmm Math O/L pass ..a/l kare na

    apith ekka O/L liyapu ewn labana awrudde A/L liyanawa ^_^

    mamanam magema business ekak godamma lankawe :)

    issarahatath digatama business karanna thamai inne

    anyway good post machn :) rep ++++++

    ඔව් ඈ.. සිරාවට.. business තමා ඕන. සල්ලි තමා. මමත් jobs පස්සෙ නම් යන්නෙම නෑ බන්. ආසම නැති වචනෙ ඒක.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    hmmm Math O/L pass ..a/l kare na

    apith ekka O/L liyapu ewn labana awrudde A/L liyanawa ^_^

    mamanam magema business ekak godamma lankawe :)

    issarahatath digatama business karanna thamai inne

    anyway good post machn :) rep ++++++

    මෙතන පොඩි ගේමක් ගිහින් තියනව නෙහ්.. මම දැනුයි දැක්කෙ. මම ටිකක් උඩින් පල්ලෙන් තමා ඒ ටික කියෙවුවෙ. කොහොම වුනත් දැන් ඕකට පදනම වෙලා තියෙන්නෙ සල්ලි තියන එකයි නැති එකයි.

    මේක මගෙ අත්දැකීමක්....

    අපිත් මහ ලොකුවට සල්ලි තිබ්බ මිනිස්සු නෙමේ.. privet හොද ඒවත් තියනව අවුලක් නැ. ඉකමනට ගොඩ යන්නත් පුළුවන්. දැන් සල්ලි නැති එකනෙ වැඩේ. මුලින් මාස 6ක් විතර කට්ටක් කාල පොඩි job එකක් කරල 60ක් 70ක් හොයාගන්න. පලවෙනි semester එක ගොඩනෙ. දැන් ඒක කරන ගමන් internet එකෙන් කීයක් හරි හොයාගන්න විදිහක් try කරන්න. එහෙම සල්ලි පොඩ්ඩක් අවුල් නම් මම නම් කියන්නෙ IT filed එකේ මොනවහරි කරන්න කියල තමා.

    මොකද ඕන එකෙක්ට කරන්න පුළුවන්. art, commerce, science, maths කොලා කියල අවුලක් නෑනෙ. BCS, HND වගේ එකක් කරන්න පුළුවන්නෙ. ඒව හොද පිලිගැනීමක් තියන ඒව. මොකද IT කරන්න කිවුවෙ ඊළඟ semester වලට සල්ලි හොයාගන්න internet jobak කරන්න නම් IT field එකෙන් ගියහම වැඩේ ලේසි. සිරා සල්ලි නම් හොයන්න පුළුවන් internet එකෙන්. ඉතින් එතකොට තමන්ගෙ course එකේ වැඩේ කරගන්නත් පුළුවන් වැඩ අත්පසු වෙන්නෙත් නෑ. සල්ලිත් හොයාගන්න පුළුවන්.

    දැන් කියන්න පුළුවන් අර මාස 6ත් job එකක් කරන්නෙ නැතුව Internet එකෙන්ම ඒකටත් සල්ලි හොයාගත්ත නම් මොකද කියල. අවුලක් නෑ කලින් ඉදල ඒ ගැන වැඩේ දන්නවනම්. එහෙම නැත්තන් මාස 6ක් වගේ jobak කරල ඒකෙන් first semester එක ගිහින් ඒකෙන් ගන්න දැනුමයි තව උබත් හොදටම google කරල හොයල ගන්න දැනුමයි අරන් සල්ලි හොයන්න පටන් ගන්න පුළුවන්.
    ඔන්න ඔහොමයි මම සල්ලි හොයාගත්තෙ මචන්. ඕක තමා මගෙ අත්දැකීම ඕක සම්බන්දව.

    කරන්න හිතන් ඉන්නව නම් මොනවද කරන්න බැරි පුතේ ඈ. :yes::yes::yes::yes:

    අනේ අපිට සල්ලි නෑනෙ. ඒක හින්ද ඕවට යන්න බෑ කියල හිතුවොත් ඒක බෑම තමා. ඊට වඩා ඒක කරන්න try කරන එක තමා හොද දේ

    eka atta machan, salli tiyenava nam a/l karanna epa
    eka kale kamak , ada private courses aduvata tiyenava, podi job ekak karala
    semester gane gevvath degree ekak ganna puluwan kalinma, visesayenma IT vage

    O/L -> Foundation -> HND -> Bachelor Degree (Final)
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    @ Lucifer Dhanasinghe
    mama a/l kara abb result ekak tiyenava ,namuth private karanne.

    ai ban uba ehemath karapu ekeknam echchara hoda result 1k thiyenawanam a/l karanna epa kiyanne???? wiyadam hada ganna puluwan nam thaman kamathi course 1k private karana 1 hodai thama. kelinma awuruddak ithuruine. eth ban a/l aniwaryen karanna wenawa. o/l danuma witharak madine ban

    o/l>a/l>private degree
    no need to do a foundation and HND
    kohoma karath 1ma kalayakne yanne.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    uba kiyapu kathawa athha mama me tike hard surface modeling purudu wenawa. epa wenawa kal yanawa passe karannam kiyala innawa f** meka dakkahama podi kick ekak awa wage :P good post.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ai ban uba ehemath karapu ekeknam echchara hoda result 1k thiyenawanam a/l karanna epa kiyanne???? wiyadam hada ganna puluwan nam thaman kamathi course 1k private karana 1 hodai thama. kelinma awuruddak ithuruine. eth ban a/l aniwaryen karanna wenawa. o/l danuma witharak madine ban

    o/l>a/l>private degree
    no need to do a foundation and HND
    kohoma karath 1ma kalayakne yanne.

    vela sanin degree eka complete karanna puluwan nisa, international degree ekak labena nisa, hoda rank ekak tiyena university ekakin degree ekak labena nisai :dull: dan kale vela sanin salli hamba kare nathnam puto kota udda thami :no:

    foundation masa 6i, hnd masa 18 i, degree eka masa 6,7 vage tiyenne IT karana ayata. e kiyanne 17 (O/L) + avurudu 2 + masa 7 i =
    avurudi 20~21 di degree ekak tiyenava :) (depend on the course)
     
    Last edited: