oka mokakda ban. mamath A/L maths karala fail. othanin ehata karanna kochara dewal thiyenawada ban.
karanna 2yak hithaganna baruwa inne ban

oka mokakda ban. mamath A/L maths karala fail. othanin ehata karanna kochara dewal thiyenawada ban.

ඔයා කැමති නම් ජර්මන් ටෙක් එකේ එකේ වගේ හොද කෝස් එකක් කරන්න බලන්න. අයිටී වලටම ආසනම් ඉංග්‍රීසිත් පුලුවන් නම් ප්‍රයිවෙට් ඉස්කෝලෙක ටීචිං ට්‍රයි කරන්න. 20,000 ක් විතර පඩි ලැබෙයි. පඩිය නම් මදි තමයි ඒත් තත්වයක් නම් තියනවා. හවසට ඉගෙන ගන්න වැඩ වලට කාලය යොදවන්න පුලුවන්. එතකොට ජොබ් එක කරන ගමන් හිමින් සැරේ ඩිග්රියත් දාගන්න පුලුවන්. මේ යන විදියට තව අව්රුදු පහක් විතර යනකොට ඩිග්රිය නිකං උසස්පෙළ සුදුසු කමක් වගේ වෙනවා. ඕනෙ දේකට හොද වෘතීය පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒක කැම්පස් ගිහිල්ල විතරක් හදාගන්න බෑ. ඩිග්රිය නම් කොහොම කලත් එකයි.





..හැබයි 2 පාර results එන්න කලින් CIMA පටන් ගත්තා..දැන් ඉන්නේ Managerial Level එකේ..කඩ්ඩ නම් ටිකක් බර ඕනෙ..ඒත් අල්ල ගත්තොත් එකම වචන ටික බන්.පුළුවන්. 








ESoft eke mokak da uba kare machan?![]()
practicl 1k aathmeta kare ne software engineering part ehema read kara witarai.. 
ඔහොම තමයි මචන් ගෙඩි පිටින් මිනිස්සු මැරෙන්නෙ...ඔව මොනාද..A/L කියන්නෙ ලන්කාවෙ හැදිල තියෙන සමාජ තත්වෙ අනුව අත්යවශයි කියල හිතන දෙයක්..නමුත් ලන්කාවෙන් පිටට ගියා නම් තෙරෙයි උබට අල් කියන්නෙ මොන හුයන්නක්ද කියල..වැඩිය හිතන්න එපා මච්න්..A/L වැරදුන හේතුව හොයාගනින් මචන්,පස්සෙ හේතුව නිවැරදි කර ගනින්.ඊට පස්සෙ උබ කැමති ෆීල්ඩ් එකකින් ඉස්සරහට පලයන්..මචන් මේ ඔක්කොම කරන්නෙ මිනිස්සු සල්ලි හම්බ කරල ලොකෙට වැඩක් කරන හොද වැඩගත් විදියට සතුටෙන් සැපෙන් ජීවත් වෙන්න නෙA/L art කරල AAAA ක්ම දැම්මත් වැඩක් නෑනෙ හරියට ජොබ් එකක් නතුව වේලි වේලි රටටත් වැඩක් නැතුව තමන්ටත් වැඩක් නැතුව ඉන්නව නම්..
උබ අනික A/L maths නෙ කරල තියෙන්නෙ..ඒකත් ලොකු දෙයක්,එකයි ඒ නිසා ගිය දේ ගියා අලුතින් ජීවිතේ පටන් ගමු මචන්..Good Luck!!!!!
![]()

SLIIT eke "Computer Systems & Networking" 3 years (Curtin) degree eka karapan.. (gaananm tkak serai pute hebei) Passes 2k eti aeka karanda.,
degree eka part time daala week days wala ubata job eka karandath puluwan..
(Mama karanneth me degree eka(btw 4 years eka
)., ape innawa job karana gaman degree eka karana un
)
wedi wisthara sandahaa coolparkinglot amathanna!!
A/L fail una kyala jeevithe aul karaganda epa bn., A/L kyanne eka sudusu kamak vtharai., dn A/L netuwa karanda dewal one tharam thyenawa., ae handa hitha shakthimath karaganin issellama..
Jaya Wewa!!![]()
