A/L 3n parama fail :(

SheZzmax

Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    mama a/l maths kare 2011-2013 :( SS CS SS tama result.. mara awlen inne aparade awrudu 5k nasthi una nisa :( dan karanna 2yak hithganna baruwa asarana wela inne machanla.. puluwannam udawwak denawada danwath jeewithe hari pattakata aran yanna.. Dan job 1k karanna patan gatta computer network & hardware patten.. mata ona job 1k karana gaman degree 1k karaganna. Management hari IT field eka hari tama hithagena ine.. wena hoda 2yak tyenawanam ekath kiyanna.. IT software side nam awl mcn.. networking patta nam shape A/L nathuwa managment degree karanna ok da. karanawanam monawada hoda. Jobs walata ehema.. mama danne ne mukuth :(

    Godak pin bump 1kin hari help 1k denna :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ රටේ අයට තියෙන ලොකුම ආසාව තමයි ඩිග්රියක් කරගන්න එක. ඒකත් නිකං නෙවෙයි කොහොම හරි උසස්පෙල පාස් කරලා රජයේ කැම්පස් එකකට පැනගෙන. ඊට පස්සේ කැම්පස් එකේ අව්රුදු හතරක් පහක් ඉදලා වැඩි දෙනෙක් පොඩි පඩියකට ජෙබ් එක කරනවා. නිකං තත්වෙ විතරයි. ඔයා මැත්ස් කරලා ෆිසිකල් තේරිලා කැම්පස් ගියා කියමුකෝ. එලියට ඇවිල්ලා මොනාද කරන්නේ? අන්තිමට රැපියල් 15,000ක පඩියකට ගුරුපත්වීමක් අරං දුෂ්කර සේවය කරනවා. කොහොමද වැඩේ. නාස්ති වුන අව්රුදු 5 ගැන දුක් වෙන්න එපා. ජීවිතේ ඔයිට වැඩිය කාලේ නාස්ති වෙන්නේ. ඒක කමක් නෑ හොද අත්දැකීමක්නේ. දැං අලුතිං ජීවිතේ පටං ගන්න. අයිටී ෆීල්ඩ් එක හොදයි. පස්සේ ආසනම් ඩිග්රියක් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: SheZzmax

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    :yes: ඔව් මචං හොදට හිතලා හරි දෙයක් තෝරගනින්
     
    • Like
    Reactions: SheZzmax

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    oyage asa petta mokkda kiyala mulin hoya ganna malli. eta passe a peththen mokk hari trianining wage job ekak hoyagana. eka padi nethu hari kamak ne mulin. a ekkama part time degree ekak hari course ekak hari karanna ekata adalawa. 25-26 wage wenakota oyata hoda thenakata enna puluwan.

    oya den full time degree karanna giyoth 25 yrs walin thamai job ekak karanna wenne. exp th hadagena hoda salary ekakata enakota 28-30 wage wei. ethakota wedak thiyenawada. honda kale gihillane. den field eke experience ekata thena wedi. weddonta thena thiyenawa. a ekkama qualificationuth thiyenawa nam ithin kiyanna oni nene.

    hebei aniwa thaman asama asa field eka choose karaganna eka matha me okkoma depend. And kepawima uthasahaya matha.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    සල්ලි අඩු පාඩුවක් නැත්තං CIMA කරපන් මැනේජ්මන්ට් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න ඕනෙ නං ඔය එක එක ඩිග්රි වලට කාලේ නාස්ති කරන්නැතුව. වියදම මුළු කෝස් එකටම යයි උපරිම ලක්ෂ6ක් කාලේ අවුරුදු 2 1/2 යි එකක් වත් ෆේල් වෙන්නෙ නැතුව කලොත්. ජොබ් එක්ස්පිරියන්ස් තියෙනවා නං මාස 8කිං විතර කෝස් එකේ ගාන කවර් කරගන්න පුළුවන්. හැබැයි එක්සෑම් පාස් වෙන්න ටිකක් අමාරුයි 50න් පාස් කරන්නෙ එත් 50ක් ගන්නත් හෙන කට්ටක් කන්න ඕනේ ඒ වගේම හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්නත් ඕනේ උත්සාහය තියෙනව නං ඉංගිරිසි දියුණු කරගන්න එක අමාරු නෑ.
     
    • Like
    Reactions: SheZzmax

    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    අපේ රටේ අයට තියෙන ලොකුම ආසාව තමයි ඩිග්රියක් කරගන්න එක. ඒකත් නිකං නෙවෙයි කොහොම හරි උසස්පෙල පාස් කරලා රජයේ කැම්පස් එකකට පැනගෙන. ඊට පස්සේ කැම්පස් එකේ අව්රුදු හතරක් පහක් ඉදලා වැඩි දෙනෙක් පොඩි පඩියකට ජෙබ් එක කරනවා. නිකං තත්වෙ විතරයි. ඔයා මැත්ස් කරලා ෆිසිකල් තේරිලා කැම්පස් ගියා කියමුකෝ. එලියට ඇවිල්ලා මොනාද කරන්නේ? අන්තිමට රැපියල් 15,000ක පඩියකට ගුරුපත්වීමක් අරං දුෂ්කර සේවය කරනවා. කොහොමද වැඩේ. නාස්ති වුන අව්රුදු 5 ගැන දුක් වෙන්න එපා. ජීවිතේ ඔයිට වැඩිය කාලේ නාස්ති වෙන්නේ. ඒක කමක් නෑ හොද අත්දැකීමක්නේ. දැං අලුතිං ජීවිතේ පටං ගන්න. අයිටී ෆීල්ඩ් එක හොදයි. පස්සේ ආසනම් ඩිග්රියක් කරගන්න පුලුවන්.

    ඒක නම් ඇත්ත තමා සහෝ ‍‍මොනවා තිබ්බත් වැඩ බැරිනම් වැඩක් නෑනේ. ඒත් මේ කාලේ හැමතැනම ඩිග්රි දෙන හන්දා ඉන්ටවිව් වලටත් ඒවමනේ ඉල්ලන්නේ. අදහසට ස්තූතියි සහෝ රෙප්+
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සල්ලි අඩු පාඩුවක් නැත්තං CIMA කරපන් මැනේජ්මන්ට් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න ඕනෙ නං ඔය එක එක ඩිග්රි වලට කාලේ නාස්ති කරන්නැතුව. වියදම මුළු කෝස් එකටම යයි උපරිම ලක්ෂ6ක් කාලේ අවුරුදු 2 1/2 යි එකක් වත් ෆේල් වෙන්නෙ නැතුව කලොත්. ජොබ් එක්ස්පිරියන්ස් තියෙනවා නං මාස 8කිං විතර කෝස් එකේ ගාන කවර් කරගන්න පුළුවන්. හැබැයි එක්සෑම් පාස් වෙන්න ටිකක් අමාරුයි 50න් පාස් කරන්නෙ එත් 50ක් ගන්නත් හෙන කට්ටක් කන්න ඕනේ ඒ වගේම හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්නත් ඕනේ උත්සාහය තියෙනව නං ඉංගිරිසි දියුණු කරගන්න එක අමාරු නෑ.

    Machan uba cima qualified da?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් ඇත්ත තමා සහෝ ‍‍මොනවා තිබ්බත් වැඩ බැරිනම් වැඩක් නෑනේ. ඒත් මේ කාලේ හැමතැනම ඩිග්රි දෙන හන්දා ඉන්ටවිව් වලටත් ඒවමනේ ඉල්ලන්නේ. අදහසට ස්තූතියි සහෝ රෙප්+
    ඔයා කැමති නම් ජර්මන් ටෙක් එකේ එකේ වගේ හොද කෝස් එකක් කරන්න බලන්න. අයිටී වලටම ආසනම් ඉංග්‍රීසිත් පුලුවන් නම් ප්‍රයිවෙට් ඉස්කෝලෙක ටීචිං ට්‍රයි කරන්න. 20,000 ක් විතර පඩි ලැබෙයි. පඩිය නම් මදි තමයි ඒත් තත්වයක් නම් තියනවා. හවසට ඉගෙන ගන්න වැඩ වලට කාලය යොදවන්න පුලුවන්. එතකොට ජොබ් එක කරන ගමන් හිමින් සැරේ ඩිග්රියත් දාගන්න පුලුවන්. මේ යන විදියට තව අව්රුදු පහක් විතර යනකොට ඩිග්රිය නිකං උසස්පෙළ සුදුසු කමක් වගේ වෙනවා. ඕනෙ දේකට හොද වෘතීය පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒක කැම්පස් ගිහිල්ල විතරක් හදාගන්න බෑ. ඩිග්රිය නම් කොහොම කලත් එකයි.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඔහොම තමයි මචන් ගෙඩි පිටින් මිනිස්සු මැරෙන්නෙ...ඔව මොනාද..A/L කියන්නෙ ලන්කාවෙ හැදිල තියෙන සමාජ තත්වෙ අනුව අත්යවශයි කියල හිතන දෙයක්..නමුත් ලන්කාවෙන් පිටට ගියා නම් තෙරෙයි උබට අල් කියන්නෙ මොන හුයන්නක්ද කියල..වැඩිය හිතන්න එපා මච්න්..A/L වැරදුන හේතුව හොයාගනින් මචන්,පස්සෙ හේතුව නිවැරදි කර ගනින්.ඊට පස්සෙ උබ කැමති ෆීල්ඩ් එකකින් ඉස්සරහට පලයන්..මචන් මේ ඔක්කොම කරන්නෙ මිනිස්සු සල්ලි හම්බ කරල ලොකෙට වැඩක් කරන හොද වැඩගත් විදියට සතුටෙන් සැපෙන් ජීවත් වෙන්න නෙ :) A/L art කරල AAAA ක්ම දැම්මත් වැඩක් නෑනෙ හරියට ජොබ් එකක් නතුව වේලි වේලි රටටත් වැඩක් නැතුව තමන්ටත් වැඩක් නැතුව ඉන්නව නම්.. :) උබ අනික A/L maths නෙ කරල තියෙන්නෙ..ඒකත් ලොකු දෙයක්,එකයි ඒ නිසා ගිය දේ ගියා අලුතින් ජීවිතේ පටන් ගමු මචන්..Good Luck!!!!! :)
     
    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    oyage asa petta mokkda kiyala mulin hoya ganna malli. eta passe a peththen mokk hari trianining wage job ekak hoyagana. eka padi nethu hari kamak ne mulin. a ekkama part time degree ekak hari course ekak hari karanna ekata adalawa. 25-26 wage wenakota oyata hoda thenakata enna puluwan.

    oya den full time degree karanna giyoth 25 yrs walin thamai job ekak karanna wenne. exp th hadagena hoda salary ekakata enakota 28-30 wage wei. ethakota wedak thiyenawada. honda kale gihillane. den field eke experience ekata thena wedi. weddonta thena thiyenawa. a ekkama qualificationuth thiyenawa nam ithin kiyanna oni nene.

    hebei aniwa thaman asama asa field eka choose karaganna eka matha me okkoma depend. And kepawima uthasahaya matha.

    eka tama aiya mata tama hithaganna bari koi pattenda karanne kiyala.. IT field ekama epa kerewwa esoft eke diploma 1k karanna gihin :( IT side ekata hoda institute monawada part time karanna ??