A/L 3n parama fail :(

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    SLIIT eke "Computer Systems & Networking" 3 years (Curtin) degree eka karapan.. (gaananm tkak serai pute hebei :sorry:) Passes 2k eti aeka karanda., :yes: degree eka part time daala week days wala ubata job eka karandath puluwan.. ;) (Mama karanneth me degree eka(btw 4 years eka :sorry:)., ape innawa job karana gaman degree eka karana un :yes:)
    wedi wisthara sandahaa coolparkinglot amathanna!! :)
    A/L fail una kyala jeevithe aul karaganda epa bn., A/L kyanne eka sudusu kamak vtharai., dn A/L netuwa karanda dewal one tharam thyenawa., ae handa hitha shakthimath karaganin issellama.. :cool:

    Jaya Wewa!! :cool:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Machan uba cima qualified da?

    ටොප් cima සබ්ජක්ට් එක ඉතුරු වෙලා තියෙනවා මචං අනිත් එව්ව කම්ප්ලිට් ඒක පාස් උනොත් කොලිෆයිඩ්
     

    hambayek

    Banned
    Dec 22, 2013
    42
    3
    0
    Maligawatta
    well-w-bucket.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීවිතේ කියන්නේ ඒලෙවල් නෙමෙයි බන්.එක එක්කෙනාගේ ලැබීම අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා.මහන්සිය කියන එක විතරක් නෙමෙයි බං වාසනාවකුත් ඕනේ විභාගයක් සමත් වෙන්න.ඒත් මචෝ උත්සාහය අත් හරින්න එපා.ඔබට සුදුසු ගැලපෙන මගක් ඇති ඒ මග ‍තෝරගනින් මචෝ.ඒලෙවල් කියන්නේ ජීවිතේ හම්බුවෙන තවත් එක විභාගයක් විතරයි.
     

    hambayek

    Banned
    Dec 22, 2013
    42
    3
    0
    Maligawatta
    ජීවිතේ කියන්නේ ඒලෙවල් නෙමෙයි බන්.එක එක්කෙනාගේ ලැබීම අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා.මහන්සිය කියන එක විතරක් නෙමෙයි බං වාසනාවකුත් ඕනේ විභාගයක් සමත් වෙන්න.ඒත් මචෝ උත්සාහය අත් හරින්න එපා.ඔබට සුදුසු ගැලපෙන මගක් ඇති ඒ මග ‍තෝරගනින් මචෝ.ඒලෙවල් කියන්නේ ජීවිතේ හම්බුවෙන තවත් එක විභාගයක් විතරයි.

    A/L fail kiyanne ithing jeewithema fail thamai:yes::yes:
     
    මචං A/L කියන්නේ ජීවිතේම නෙමෙයි මචං අනිත් එක ඕක pass නොවුන සමහර අය pass උන අයට වැඩ ලොකු තැන වල ඉන්නවා. උබ managment පැත්තට අස නිසා CIM / SLIM වල marketing හරි, CIMA/ CMA වගේ දෙයක් හරි කරන්න. දැන් ගොඩක් management degree තියෙනවා ඔ'ලෙවල් වලින් යන්න පුළුවන්. කවදාවත් උබ පැරදුනා කියල හිතන්න එපා,එහෙම ජීවිතේට වෙන හැම දේම වෙන්නේ හොදට කියල හිත හදාගෙන, වැරදි නිවැරදි කරන් ඉස්සරහටම යන්න. ජයවේවා!!
    බුදු සරණයි!!!!
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ha ha ha.... aioooo salli... mamath A/L fail.. uba wage nemei subject 3nam fail..eeth ayeth kare nehe..tibba kesillata karanna gatta machan mamath uba wagema digree ekak.. uba digree ekak karanna giyama terei ada dawas wala digree kiyanne hariyata melo rahak nethuwa ballo gahanawa wage wedak..kollantai ballantai hemootama digree... ane ithin mama ape thaththage salli naasti karana eka nawattala giya job ekak karanna... trainee java developer kenek widiyata. gihin deiyane giya balla wage podda podda hema dema alla gatta.. den wena thenaka weda karanawa.. loku salary ekak nehe.. taaama 30i machan... eeeeth laksha ganan wiyadam karala digree gahagena ewilla den 15ta weda karana un dekkama mata podi lal ekak enawa... ee wena mukuth nisa nemei mama A/L passe thathage salli tika neti karapu neti nisa... ubath hodata hitata ganain.. ammai tattai ubata A/L 3 paraka karannama wiyadam keruwa.. eeth wedak une nehe.. uba tawa illuwoth tawath dei.. eeeth uba kemati nam ganin... hebei puluwan nam ubata wetichcha eka haiyak karagena negitahan... etakota dawasak ubata A/L fail una dukata wada wedi santhsayek tiyei uba taniyama katta kaala hada gatta dewal diha balanakota.... :) cheers bro.. all d best... ubata ekak kiyannam, den pare yanna bellek gen ahapan computer gena,uuth ubata kiyala dei.. ee taratm den IT feild eke kattiya wedi.. eeka nisa salary godak adu (lankawe).. ee nisa hodata hoyala balala behepan wedeta...
     

    shaam cc

    Member
    Aug 28, 2009
    830
    47
    0
    *In ThE hELl*
    machan open eke degree ekak karapan, awulak na AL na kiyala, foundation one year karala goda palayan.mara watinawa, BEST IS YET TO COME BRO, DONT WORRY :). maths karala tiyana hinda defa engineer kenek wenna puluwan (y)
     

    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    සල්ලි අඩු පාඩුවක් නැත්තං CIMA කරපන් මැනේජ්මන්ට් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න ඕනෙ නං ඔය එක එක ඩිග්රි වලට කාලේ නාස්ති කරන්නැතුව. වියදම මුළු කෝස් එකටම යයි උපරිම ලක්ෂ6ක් කාලේ අවුරුදු 2 1/2 යි එකක් වත් ෆේල් වෙන්නෙ නැතුව කලොත්. ජොබ් එක්ස්පිරියන්ස් තියෙනවා නං මාස 8කිං විතර කෝස් එකේ ගාන කවර් කරගන්න පුළුවන්. හැබැයි එක්සෑම් පාස් වෙන්න ටිකක් අමාරුයි 50න් පාස් කරන්නෙ එත් 50ක් ගන්නත් හෙන කට්ටක් කන්න ඕනේ ඒ වගේම හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්නත් ඕනේ උත්සාහය තියෙනව නං ඉංගිරිසි දියුණු කරගන්න එක අමාරු නෑ.


    ඒක තමා වැඩේ මචන් කඩ්ඩ සුපිරි නෑ නෝමල්.. සිමා පට්ට අමාරුයි කියලා තමා හැමෝම කියන්නේ.. හොයලා බලන්නම් මචන්.. තෑන්ක්ස් රෙප් +